IMG-LOGO

කැනියොන් උමගේ ලොකු සිදුරක්

කැනියොන් බලාගාරයේ සිට නෝර්ටන් බ්‍රිජ්  කිරිවන්එළිය දක්වා වු උමං මාර්ගයේ ලොකු ජල කාන්දුවක් හේතුවෙන් උමං මාර්ගය වසා ජල කාන්දුවට පිළියම් යෙදීමට ඇරැඹු බව ප්‍රධාන ඉංජිනේරු එඩ් ඒ එම් හේරත් මහතා පවසයි.

ගිය පෙබරවාරියේදි මේ උමං මාර්ගය සඳහා වසා දැමිණි.

මාවුස්සා කැලේ ජලාශයෙන් කිලෝමීටර් හයක් දිග මෙම උමග තප්පරයට ඝන අඩි 928 ක ජලය ලක්ෂපාන බලාගාරයට යැවේ.

උමං මග කෙළවරේ මීටර් සියයක් ඉහලින් අඩි 160 ක් දිගට මීටර් දෙකක් උසට හුණු ගල් තට්ටුවක් දිය වී අඩි හයක් ගැඹූරු උමගක් පෑදී තත්පරයට ඝන අඩි 300 ක් වේගයෙන් ජලය කාන්දු වන බවත් දිනකට මෙගවොඩ් 1 ක් ජාතික විදුලි බල පද්ධදතියට අහිමි වේ.

 

 

 



අදහස් (0)

කැනියොන් උමගේ ලොකු සිදුරක්

අමිල - බලන්ගොඩ Monday, 31 March 2014 09:04 AM

මේ සිදුර වහන එකත් විදුලි බල මණ්ඩලේ ඉන්න සියල්ල දත් විදුලි ඉන්ජිනේරුවන්ටම දුන්න නම් හරිනේ. අපරාදේ සිවිල් ඉංජිනේරුවන්ට දෙන්නේ. (නදී)

:       0       0

ලොසා Monday, 31 March 2014 11:24 AM

කැනඩා දිසා දෙන්නෙම ලොකු කතා තමයි, ඉතින් ඔයා එහෙ වැඩ බිමට යන්නේ පත්තර බලන්නද. ගෙදර ඉඳන් බලන්නකෝ (දී)

:       0       0

ඉෂාර Sunday, 30 March 2014 05:36 PM

කුමාර්, දැන් යෝධ ඇලක් නෑ. යෝධ ඇල ගොඩ කරලා මිනිස්සු ඒ ඇළ ගලපු ඇල පාරෙ වගා බිම් හදාගෙන.(නදී)

:       0       0

රනිල් Monday, 31 March 2014 11:26 AM

ඔන්න මීට පස්සේ කැනඩා දිසා මහතා කියනවා වගේ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි හරිද. නැතිනම් රට පිරිහෙවී. (දී)

:       0       0

කෝලිත Monday, 31 March 2014 12:21 AM

කරන දෙයක් ප්‍රවේශමෙන් කරන්න.කොන්ත්‍රාත් එක ඇමති කෙනෙකුට හරි ගෝලයෙකුට හරි දෙන්න නම් එපා.... (නි)

:       0       0

තිලාන් Sunday, 30 March 2014 03:03 PM

මේක ජර්මනියට හදන්න දුන්නා නම් හරිනේ. (නි).

:       0       0

කැනඩා දිසා Monday, 31 March 2014 06:21 AM

මේ ගැන මහජනයා සහ ලෝකය දැනුවත් කිරීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වෙමි. ඒ වගේම මේ ඔබගේ වෙබ් අඩවිය අපි බලන්නේ සමහර විට අප වැඩ භූමියේදී විය හැක. මේ ඡායාරූප බැලූ විට පෙනෙනවා මෙවන් වැඩබිමක පාවහන් දාගත් සේවකයෙක්...මීට පස්සේ කල්පනාවෙන් වැඩ කරන්න. පිරිහෙන්නේ අපේ රටයි (නි)

:       0       0

තරිඳි Sunday, 30 March 2014 08:20 PM

මෙන්න රට වෙනුවෙන් මහන්සිවෙන නියම මිනිස්සු (දී)

:       0       0

ප.-ර. Sunday, 30 March 2014 08:20 PM

චන්ද නෙවෙයි මෙන්න රටට වැඩදායි මිනිස්සු, චන්ද යෙන් දිනලා ලජ්ජා නැතිව අපේ සල්ලි වලින් වාහන අරගෙන අපේ සල්ලි වලින් තෙල් ගහගෙන අපිට අවඩනවට වඩා මේ වගේ බුද්දි මතුන් ට එම සහන පරම්පරාවටම දියයුතුයි. (දී)

:       0       0

කුමාර් Sunday, 30 March 2014 03:51 PM

තිලාන්; පට්ටිආරච්චි වගේ ලංකාවේ විශේසඥයෝ "නැසනල් ජෝග්‍රප්හි" ආයතනයටත් භූ විද්‍යාව ගැන කරුණු කියා දෙද්දී, ඇයි අපිට ජර්මනියෙන් උදව්. තාම රජකාලේ උමන් හා ජල මාර්ඝ හොඳින් පවතිනවා. බලන්න යෝධ ඇළ, එකේ ජලය ගලයන බෑවුම හොයන්න බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවන්ටත් බැරිඋනා.(නදී)

:       0       0

කුමාර Sunday, 30 March 2014 03:52 PM

මේ වතුර මතුවෙන්නේ කොහෙන්ද? නායයෑමක් වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 670 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site