(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ජාතික සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙය අසලදී 29 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාව මත කැන්බරා පොලිසිය ශ්‍රී ලාංකික ජාතිකයකු අද (19) අත් අඩංගුවට ගත්තේය.
මිනීමැරීමේ චෝදනාව මත එම සත්වෝද්‍යානයේම අරක්කැමියෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි ජූඩ් විජේසිංහ නැමැති ශ්‍රී ලාංකික තරුණයකු කැන්බරා පොලිසිය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
කැන්බරා ජාතික කාන්තාවක් වන ශෙවාන්ග් චෝඩ්න් සත්වෝද්‍යානයේ වාණිජ මුළුතැන්ගෙයි ප්‍රදේශයේදී මියගොස් සිටියදී හදිසි සේවා පෙරේදා (18) සොයා ගනු ලැබුවේය.මුළුතැන්ගෙය දෙසින් විශාල ශබ්දයක් නැගුණු බවට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සිටින්නන්ගෙන් ලද පැමිණිල්ලක් මත සෝදිසි කිරීමේදී චෝඩ්න්ගේ බිම වැතිර තිබූ මළ සිරුර හදිසි සේවා සොයා ගනු ලැබුවේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැන්බරා සත්වෝද්‍යානයේ ඝාතනයට ලාංකිකයෙක් අත්අඩංගුවට
lakee Wednesday, 20 December 2023 04:27 AM
කැන්බරා ජාතිකයෝ කියල කොටසක් australia වල ඉන්නවද - ඉන්නවනම් හොයල දෙන්නකෝ