කල් ඉකුත් වූ කීරි සම්බා සහල් කිලෝ 2500ක් පාරිභෝගික අධිකාරියේ විශෙෂ වැටලීම් ඒකකය විසින් අද (26) අත්අඩංගුවට ගැනිණි. කොළඹ 13 ඩෑම් වීදියේ කඩයකින් සොයාගත් මෙම හාල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව කියති. එම සහල් යළි විකිණීමට සූදානම් කැර තුබූ බවද කියති.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කන්න බැරි හාල් යළි කවන්න හදයි
රත්නායක Tuesday, 27 November 2012 01:40 AM
බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරනවා කියන්නේ මේවාට තමයි (දී)
ප්‍රසන්ග Monday, 26 November 2012 09:04 PM
කොළඹ 13 ඩෑම් වීදියේ..... ඩැම් විදිය නෙමෙයි වේල්ල වීදිය (ස)
අජිත් Wednesday, 28 November 2012 08:34 AM
අපරාදේ නාස්ති කරන්න එපා .ආපදාවට පත් වූවන්ට බෙදන්න තියාගන්න (ස)
නදී Tuesday, 27 November 2012 12:06 PM
දින පනින්න කිට්ටුව තොගයක් අඩුගාණට කොහේහරි රටකින් ගෙන්නුවද දන්නෙ නැහැ. (නි)