IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


‘කෙන්ද කන්ද කරනවා‘

ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා කරන පිරිස් ද යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීමට සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (12) ජිනිවා නුවරදී ප‍්‍රකාශ කෙළේය. ස්විට්සර්ලන්තයේ ජිනිවා හි එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් කවුන්සිලයේ 18 වැනි සැසියේ දී ඔහු කීවේ එතෙර කොටි හිතවාදින් ඉතා සුළු සිදුවීම් මහා පරිමාණයෙන් හුවා දක්වන බවයි.  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවනීදන් පිල්ලේ එම සංවිධානයේ පිළිගත් නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කරතියි ද ඔහු කීවේය. ශ්‍රී ලංකාවට එරෙහිව නඟන මේ අපකීර්තිමත් චෝදනා හෙට තවත් රටවලට එරෙහිව නඟනු ඇතැයි ද සමරසිංහ මහතා කීවේය.



අදහස් (0)

‘කෙන්ද කන්ද කරනවා‘

නුවන් Tuesday, 13 September 2011 09:57 AM

මෙම සමුළුවට යවා ඇති ඇතැම් ඇමතිවරුන් හට කළහැකි දෙයක් නැතැයි සිතනවා. ඊට වඩා සුදුසු ඇමතිවරු සහ රාජ්‍යතාන්ත්‍රිකයන් අපට සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33022 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15674 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10051 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 180 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 209 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 520 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site