කොන්දේසි මත පැනවූ සිසු සංගම් තහනම පිළිගත නොහැකි යැයි පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය කියයි. ඉකුත් 21 වැනි දා මේ තහනම පැනවුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරෝධය පෑමට සිසුන් කොළඹට පයින් ගමන් කිරීමට සූදානම් වූ නිසාය. 31 වැනි දා සිට කොන්දේසි දෙකක් මත තහනම ඉවත් කළ බව උප කුලපති මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් පවසයි. සරසවි දේපොළට හානි නොකරන බවට ද, සරසවි නීතිරීති හා රටේ නීතියට ද ඔවුන් යටතේ වන බවට ද ශිෂ්‍ය නියෝජිතයන් සහතික විය යුතුයැයි උපකුලපති පවසයි. එම කොන්දේසි පදනම් විරහිත බව ද, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ප්‍රභාෂ්වර ලංකා කියයි.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොන්දේසි පිළිගන්න බෑ‘
සෑම් Tuesday, 03 January 2012 09:54 AM
ඔව් ඔව්. පිලි ගන්න එපා.
කපිල Tuesday, 03 January 2012 04:31 PM
පිළිගන්න එපා, පිළිගන්න එපා. ආණ්ඩුවෙන් කකා කොහොමහරි වැඩවර්ජන කරකර රටට වින කරපල්ලා