මිරිහාන පොලිසියේ මහවැලි තනිකඩ හා දියවන්නා තනිකඩ නිවාස වලට අනවසරයෙන් ඇතුළු වු බව කියන ජයවර්ධන පුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොන්දොස්තර බැරි වැඩේට ගිහින් කූඩුවේ
හේරත් Wednesday, 01 May 2013 05:21 PM
ජයවර්ධනපුර බස් කොන්දොස්තරවරයකු ජංගම දුරකථන හතරක් සමග ඔතනට ගියේ බස් පාලන ඇමතිකමක්වත් බලාගෙනද? (නි)
දිසානායක Wednesday, 01 May 2013 01:10 PM
බැරි වැඩේ වෙන්නේ කොහොමද? එතුමට පුළුවන් හින්දනේ ගිහින් තියෙන්නේ (නි)
තිලක් Wednesday, 01 May 2013 03:10 PM
මේ දුරතකන 4 පොලිසියෙන් හොරකම් කරගෙනද? නැත්නම් එළියෙන් අරගෙන ආපු ඒවද? (නි)