IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොන්දොස්තර ඔහු ආ බසයට ම යටවී මැරේ

මාන්කුලමේ මුරුකණ්ඩි කෝවිල අසළ දී බසයක ඉදිරි පා පුවරුවේ යමින් සිටි කොන්දොස්තරවරයකු(19)  බසයෙන් වැටී එහි පිටුපස රෝදයකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කොන්දොස්තර ඔහු ආ බසයට ම යටවී මැරේ

රංජිත් සිල්වා Thursday, 18 September 2014 04:09 AM

මේත් අපේ පුතෙක් නේද. ඔබට නිවන් සුව. (ස)

:       0       0

ශීලා Tuesday, 16 September 2014 08:55 PM

බස් වලදී අපට නිතර වදදෙන, අපිට "පාර්ට්" දමන, ගැහැණුන්ගේ ඇඟපත අතපත ගාන, ඉතුරු සල්ලි නොදෙන, බස් අයිතිකාරයාගේ සල්ලි හොරකම් කරන, මඟීන්ට කතාකරන්න නොදන්නා කොන්දොස්තර කෙනෙක් නම් මම මේ ගැන දුක්වෙන්නේ නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 17 September 2014 10:06 PM

ශීලා, එක කොන්දොස්තර කෙනෙකුට ඔය සේරම නම් කරන්න බැහැ. ඔයාගේ ගෙදර එක්කෙනා කොන්දොස්තර කෙනෙක්ද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 September 2014 04:12 AM

අයියෝ උදේ පාන්දර අහන්න ලැබෙන දේවල්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site