මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයින් පුනරුත්තාපනය කෙරෙන පොලොන්නරුවේ කන්දකාඩු කඳවුරේදී පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්ගේ වාහනයට ගල් මුල් ගසා අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධියෙන් හමුදා භටයෝ දෙදෙනක් තුවාල ලබා ඇත.
සිද්ධිය මේ වන විට පාලනය කර ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකාඩු කඳවුරේ ගැටුමක් ?
අමිත් Tuesday, 01 September 2015 10:26 AM
තාම මෙයාලා පුනරුත්ථාපනය වෙලා නැහැනේ. (අ)
ඉසුරන්දි Tuesday, 01 September 2015 04:26 AM
ඔන්න ඕවා තමයි හොඳ නැත්තේ. අපි මෙවන් වැඩ වලට අකමැතියි (නි)
පීරිස් Tuesday, 01 September 2015 04:42 AM
පුනරුත්තාපනය වෙන්ට අකමැති ඇති. ඒකනේ ගල් ගහන්නේ. (නි)