(යොහාන් භාසුර සහ නිමල් ජයරත්න)
වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් අද පස්වරුවේ පැනගිය රැඳවියන් 23 ක් පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිසියට භාර වූ බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අද (11) රාත්‍රී පැවසීය.
එම කඳවුරෙන් පැනගිය 50 කට අධික රැඳවියන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ ඇති බවත් එම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ කණ්ඩායමට අමතරව මනම්පිටිය, අරලගන්විල, පුලස්තිපුර සහ පොළොන්න්රුව යන පොලිස් ස්ථානවලින් ද නිලධාරී කැඳවූ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකාඩුවෙන් පැනගිය 23 ක් භාරවෙති