
කාන්තාවන්ට එරෙහිව සිදුවන කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා ලෙස සැලකීමේ නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි.
බ්‍රිතාන්‍ය රජය මෙවැනි නව නීතියක් හඳුන්වා දීම සිදු කරනු ඇත්තේ පළමු වරට යැයි විදෙස් මාධ්‍ය පවසයි.
කාන්තාවන් සහ දැරියන් ඉලක්ක කර ගනිමින් දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගනිමින් මෙම නව නීති හදුන්වා දෙන බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇත. ඒ අනුව, අපරාධකරුවන්ට දැඩි දඩුවම් හිමිවනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාන්තා හිංසනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ නව නීති