දසවැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය මේ මස 17 වැනි මුම්බායිහිදී පැවැත්වේ.
කොදෙව් ක‍්‍රීඩිකාවෝ අද (13) පැවැති ‘සුපිරි හය’ වටයේ අවසන් තරගයේදී ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් ලබමින් කිසිඳු බාධාවකින් තොරව අවසන් මහා තරගයට පැමිණීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට ඕස්ටේ‍්‍රලියාව - කොදෙව් සුදුසුකම් ලබයි
දිසාබංණ්ඩාර Thursday, 14 February 2013 12:46 PM
කළු උනාට සිරියාවන්ත කෙල්ලෝ ටික (ස)
සුප්රීම් Thursday, 14 February 2013 12:51 AM
කොදෙවුවන්ට ජය පතමි! (නි)
චානුක Thursday, 14 February 2013 06:43 PM
නියමයි. (නි)
සුභාෂිණී Thursday, 14 February 2013 11:36 AM
ලෝකයේ කොහේ වුවත් ඉතා මිත්‍රශීලි හා කුහක කම් නැති සතුටින් සිටින කොදෙව්වන්ට ජය පතමි...!.(ස)