ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය යටතේ දෝහා කටාර්හිදී පැවති ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මොංගෝලියාව හමුවේ ලකුණු 18-13 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය.
ඉතා තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම මොන්ගෝලියාව හමුවේ පරාජය වුවත්, ඔවුන්ට මෙම තරගාවලියේ මෙතෙක් දුර පැමිණීමට හැකිවීම පිළිබඳව සතුටුවිය හැකි බව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ජේෂ්ඨ උප සභාපති රනිල් ෆ‍්‍රැන්සිස්කෝ මහතා කියා සිටියේය.
ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල, අංජලී ඒකනායක යන කී‍්‍රඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා පැසිපන්දු පිල මොන්ගෝලියාවට පරදී