ගුවන් හමුදා පාපැදි සවාරියට (පිරිමි) සමගාමීව මීරිගම සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා අද (17)පැවැති කාන්තා රේසිං පාපැදි තරගය ජය ගැනීමට ගුවන් හමුදාවේ නිරෝෂණි පෙරේරා සමත්වුවාය. නිරෝෂණී කිලෝමීටර 42.1 ක දුරකින් පැවැති මෙම තරගය පැය 1. විනාඩි 24. 01. කාලයකින් අවසන් කළාය.
ලසන්ති ගුණතිලක සහ දුලක්‍ෂි සුමනවීර පිළිවෙලින් එහි පළමු හා දෙවැනි ස්ථාන හිමිකර ගත්හ. ඔවුන් නාවික හමුදාව නියෝජනය කරමින් තරග වැදුණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තා පාපැදි තරගයේ ජය නිරෝෂණිට