(යොහාන් භාසුර)
කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 1 වැනිදා සිට හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (19) පැවසීය.
එම ක්ෂණික දුරකථන අංකය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇති බව කී අමාත්‍යවරයා පොලිස් කාන්තා නිලධාරිනියන් ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට සහ ළමුන්ට වඩාත් විශ්වාසනීය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි සේවාව සපයන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාන්තාවන් - දරුවන් වෙනුවෙන් පොලිස් ක්ෂණික දුරකථන අංකයක්