රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරමින් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටින ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ලූක් පොමර්ස්බැක් කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් නවදිල්ලි පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි.ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිනියක් වන මෙම කාන්තාවට නවදිල්ලියේ මෞර්යා ෂෙරටන් හෝටලයේදී අඩන්තේට්ටම් කිරීමට තැත් කිරීමත් ඇයගේ වල්ලභයාට පහරදීමත් නිසා ලූක් පොමර්ස්බැක් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් පසුව මෙම ක‍්‍රීඩකයා තාවකාලික ඇප මත මුදාහරින ලදි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කාන්තාවකට අඩන්තේට්ටම් කිරීම නිසා බැංගලෝර් පිලේ ඕස්ටේ‍්‍රලියානුවා අත්අඩංගුවට