ඉකුත් 24 පැයේ වැසි සමග කන්තලේ වැවේ වාන්දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එල් නිපුන බුද්ධික මහතා කියයි.
විවෘත කළ දොරටුවලින් ජලය තත්පරයට ඝන අඩි 800ක් පිටවේ.
වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114000ක් බවත්, දැනට අක්කර අඩි 108000ක් පිරී ඇති බවත්, ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කන්තලේ යළි වාන් දමයි
ගාමිණී Tuesday, 05 February 2013 03:34 PM
කන්තලේ මොර සුරන වැස්ස. මෙහේ පායනවා. වැහි කාලෙට එහෙ ජලය මෙහෙටත්, මෙහෙ ජලය ඒ පළාත්වලටත් යවන ක්‍රමයක් යෝජනාකරන්න.(නදී)