IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කන්තලේ දොස්තර දෙන්නාට ඇප

කන්තලේ රෝහලේ දී ඇති කරගත්  ආරවුලක් සම්බන්ධයෙන් එහි වෛද්‍ය අධිකාරි ද තවත් වෛද්‍යවරයෙක් ද රියැදුරෙක් ද කන්තලේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවොන් ප‍්‍රනාන්දු මෙනවිය විසින් ඇප මත මුදාහරිනු ලැබූහ. වෛද්‍ය අධිකාරි ඞී.ජී.එම්. කොස්තා, දොස්තර ඞී.එස්. දිනේෂ් හා රියදුරු එම්.ජී. මාතුපාල ඒ තිදෙනාය. අතින් පයින් පහරදී ගෙළ බැඳි රන් මාලයක් හා ඩිජිටල් කැමරාවක් කොල්ලකන ලදැයි වෛද්‍ය අධිකාරීට හා රියදුරාට එරෙහිව පැමිණිල්ලක් ද වෛද්‍ය අධිකාරිට පහර දුන්නැයි තවත් පැමිණිල්ලක් ද උසාවියට  ඉදිරිපත්  කැර තිබේ.



අදහස් (0)

කන්තලේ දොස්තර දෙන්නාට ඇප

දයා,saudi Monday, 16 July 2012 05:52 PM

මාර දොස්තරලානේ ඉන්නේ දැන්.රෝහලකට යන්න බයේ බෑ.

:       0       0

චමිල Tuesday, 17 July 2012 02:52 AM

මේ දේවල් වලින් පෙන්නේ නව ලිබරල් වාදය යටතේ සමාජ පිරිහීම .

:       0       0

ද සිල්වා Tuesday, 17 July 2012 04:14 AM

ලංකාවේ සමහර දොස්තරලා හැසිරෙන්නේ මාළු වෙළද පොළේ මාළු වෙළෙන්දෝ හැසිරෙනවටත් වඩා අන්ත විදියටයි.

:       0       0

SK Tuesday, 17 July 2012 07:17 AM

දොස්තර මල්ලී, කරමුද වර්ජනයක්??

:       0       0

දයාවංස හාමුදුරුවෝ Tuesday, 17 July 2012 07:18 AM

අද දොස්තර වෘත්තීය කනගාටුදායකයි. 77 විවෘත ආර්ථිකය මෙයට වග කියන්න ඕනි.

:       0       0

රන්ජිත් Tuesday, 17 July 2012 08:34 AM

අද ඉස්සර වගේ නෙමෙයි. වෛද්‍ය වෘත්තිය මේ අය විසින්ම හෑල්ලුවට ලක්කරලා තියෙන්නේ.

:       0       0

රජිත් මංජුල Monday, 16 July 2012 06:20 PM

දොස්තරලත් හිගන්නන්ගේ තත්වයට පත්වෙලා

:       0       0

මධු Monday, 16 July 2012 07:16 PM

දොස්තරලා ද ? කොන් දොස්තරලා ද ?

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 09:22 AM

මේ අය අර අහවල් විශ්ව විද්‍යාලේ නේද ඉගෙන ගත්තේ? අතීතය මතක් වුණාද දන්නෙ නෑනේ

:       0       0

SK Tuesday, 17 July 2012 09:37 AM

දයාවන්ස හාමුදුරුවො ඔහොම කතා කරන්නේ ඔබවහන්සේට තියෙන චෝදනා ගැන දන්නේ නැතුවද?

:       0       0

අමිල කටුනායක Monday, 16 July 2012 07:44 PM

දොස්තර බීලද

:       0       0

දුමින්ද Tuesday, 17 July 2012 09:09 AM

මින් පෙනෙන්නේ ලෙඩුන්ට කතා කරන්න දන්නේ නැති මොවුන්ගේ පහත් මානසිකත්වයයි

:       0       0

ෆීරෝ Tuesday, 17 July 2012 10:05 AM

පුදුමයි අනෙක් දොස්තරලා වර්ජනේකට නොගිය එක

:       0       0

රොශාන් කොඩිකාර Tuesday, 17 July 2012 10:17 AM

ෂොට් කට් එකෙන් MBBS ගත්ත අයද ?

:       0       0

අලිබබා Monday, 16 July 2012 08:17 PM

මේක දෙපැත්ත පැටලෙන කතාවක්.

:       0       0

රිස්වාන්-saudi arabia Monday, 16 July 2012 08:41 PM

ප්‍රාදේශීය සභාත් දැන් රෝහල් වගේ වෙලා

:       0       0

ආනන්ද Monday, 16 July 2012 09:50 PM

නියමයි.දැන් කවුද මේකට විරුද්ධව වර්ජනය කරන්නේ? අපිද?

:       0       0

පොතේගුරා Monday, 16 July 2012 10:54 PM

කොන්දොස්තරලා දෙදෙනෙක් සහ රියදුරෙක් වුණානම් තව කමක් නැහැ

:       0       0

අභිමන් Monday, 16 July 2012 11:51 PM

අමූලික බොරුනේ.අපි දන්නවනේ.

:       0       0

පාලිත Tuesday, 17 July 2012 12:24 AM

හොඳ වෙලාවට දෙන්නම දොස්තරලා උනේ. නැත්නම් මෙලහකට ජී.එම්.ඕ.ඒ එක උද්ගෝෂණ

:       0       0

ඔරන්ඔටන් පැරිස් Tuesday, 17 July 2012 01:06 AM

දැන් දැන් දොස්තරලත් චණ්ඩි වී ගෙන යනවා වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 49 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 192 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site