කන්තලේ වැවේ ජලමට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු දෙකක් අඟල් 9 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එක් දොරටුවකින් තත්පරයකට ඝන අඩි 300ක් පිට කරන බවත් ජලාශයේ ජලධාරීතාව අක්කර අඩි ලක්ෂය ඉක්මවා ඇතැයි ද ඔවුහු කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කන්තලේත් වාන් දොරටු අරි
සුරංග Sunday, 23 December 2012 02:17 AM
හා එහෙනම් දොරටු අරින්න (ස)
හේවගේ Sunday, 23 December 2012 08:21 AM
තවම ඉවර නැහැ නේද (දී)