IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැන්ඩි සිටි සෙන්ටර් පිරිතට 350 ක් භික්ෂුන් වඩිති

මල්වතු  හා අස්ගිරි මහා නායක  ස්වාමීන්වහන්සේලාගේ  අනුශාසනා පරිදි හා මහනුවර කැන්ඩි  සිටි සෙන්ටර් හි අධිපති තුසිත  විජේසේන  මහතාගේ හා  අධ්‍යක්ෂ  මණ්ඩලයෙත්  ආරාධනයෙන්  කැන්ඩි සිටි සෙන්ටර්  ව්‍යාපාරික  ආයතන වල  අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන  මහා පිරිත් දේශනය  සිව්වැනි වතාවටත්    අස්ගිරිහා මල්වතු  මහ පිරිවෙන්හි  350 ක් භික්ෂුන් වහන්සේලාගේ  සහභාගීත්වයෙන් කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්විණි.

 අග්‍රාමාත්‍ය  දි.මු ජයරත්න  මහතා සහ මහනුවර දිසාපති  ගාමිණි නවරත්න මහතාද මේ පිංකමට සහභාගී වුහ.



අදහස් (0)

කැන්ඩි සිටි සෙන්ටර් පිරිතට 350 ක් භික්ෂුන් වඩිති

හිරා Thursday, 23 May 2013 03:41 PM

කොච්චර ලස්සනද? (නි)

:       0       0

බන්දුල Thursday, 23 May 2013 04:11 PM

දළදා පිහිට සරණයි! (නි)

:       0       0

සමන් Friday, 24 May 2013 12:55 AM

රූපා,පිරිත් කියන්න සල්ලි අවශ්‍ය නැහැ.අපේ හාමුදුරුවරු සල්ලි බලාගෙන පිරිත් කියන්නේ නැහැ (නි)

:       0       0

අතුල - මාලදිවය්න Friday, 24 May 2013 01:09 AM

රූපා, පිරිත් කියන්න සල්ලි ඕනෑ නැහැ. නමුත් ඔයාගේ නම මොහමඩ් රූපා කියලා වෙනස් කරන්න නම් සල්ලි ඕනෑ වෙයි. (නි)

:       0       0

පාල Thursday, 23 May 2013 04:47 PM

ඔක්කොම ලස්සනයි දෙසපලකයෝ නැති උනා නම්.(නදී)

:       0       0

මංජුල Thursday, 23 May 2013 04:53 PM

බුදු සසුණ බැබළේවා! (නි)

:       0       0

ජනා Thursday, 23 May 2013 04:54 PM

හරක් , එළුවන් දෙවියන් වෙනුවන් බෙලි කපලා පුජා කිරීම සහ මෙවන් මෛත්‍රී සහගත ආගමික පිළිවෙත් අතර වෙනස සියලු මිත්‍යා දෘෂ්ටිකයන්ට අවබෝධ වේවා! (නි)

:       0       0

රූපා Thursday, 23 May 2013 05:02 PM

අපි තොරණ් ගහන සල්ලි වලින් පිරිත් කියමුද? (නි)

:       0       0

පාටලී Friday, 24 May 2013 03:25 AM

සියල්ලන්ට ආදර්ශයක්. මේ උතුම් ක්‍රියා දිරිගන්වන්න අනිත් නගර වලත් (නි)

:       0       0

සුනිල් Friday, 24 May 2013 04:14 AM

අනවශ්‍ය දේවල් කරන සමාජයකට වටිනා ආදර්ශයක්. (නි)

:       0       0

මදුකා Friday, 24 May 2013 09:49 AM

මහනුවර මෙවන් දෙයක් කි‌‌ිරීමට පිළිවන් තවත් අයෙක් සිටීද?(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 24 May 2013 11:02 AM

ගොඩක් වටිනා වැඩක්. සංවිධානය කරපු හැමෝටම ගොඩක් පින් තුසිත විජේසේන මහත්තයෝ, ඔබතුමා නියම සිංහලයෙක් (නි)

:       0       0

ශෙහාන් Friday, 24 May 2013 11:23 AM

ඉතාම උතුම් පුණ්‍යකර්මයක්. අනෙකුත් ව්‍යාපාරික භවතුන්ද මෙය ආදර්ශයට ගන්නවා නම් ඉතාම හොඳයි. (නි)

:       0       0

අරුණ Thursday, 23 May 2013 09:04 PM

වෙළඳ මද්‍යස්ථානයකට මෙය සුදුසු නොවේ. මෙහි අලෙවි වන්නේ මිනිස් සිත තෘෂ්ණාවට බර කරන දේවල්. අන්‍ය ආගමිකයින් ඔවුන්ගේ ධාර්මීක කටයුතු මෙවන් තැන්වල නොපවත්වයි. මේ ගැනත් ගැඹුරින් සිතන්න. සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site