කැනඩාවේ රැකියා දෙන බවට පොරොන්දු වී 14 දෙනකුගෙන් පමණ රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වංචා කළැයි කියන මිරිහානේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි. සැකකරු මහරගම, නුගේගොඩ, පාදුක්ක, කොටිකාවත්ත, කොළඹ, මීගමුව, ගම්පහ, කොල්ලූපිටිය, රාගම, වැල්ලවත්ත හා මතුගම ප‍්‍රදේශවල බැංකු වලින් ඔහුගේ ගිණුමට මුදල් බැර කැරගෙන ඇති බව ද පොලිසිය කියයි.
lekvd hjkak fldaá .kka i,a,s wrka
i,a,s;a kE riaid;a kE
lekvdfõ /lshd fok njg fmdfrdkaÿ ù 14 fokl=f.ka muK remsh,a tlafldaá mka ,laIhla jxpd l<ehs lshk ñßydfka jHdmdßl ia:dkhla mj;ajdf.k .sh whl= w;awvx.=jg .ekSug mÍlaIK mj;ajk nj fmd,sia udOH m%ldYl fcHIaG fmd,sia wêldÍ uelais fm%dlag¾ uy;d lshhs' iellre uyr.u" kqf.af.dv" mdÿlal" fldáldj;a;" fld<U" ó.uqj" .ïmy" fld,a¨msáh" rd.u" je,a,j;a; yd u;=.u m%foaYj, nexl j,ska Tyqf.a .sKqug uqo,a ner lerf.k we;s nj o fmd,sish lshhs'
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැනඩා යවන්න කෝටි ගනන් සල්ලි අරන්