IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කැනඩා මහැදුරෙක් ‘පිළිකා කතුරක්’ හදයි

පිළිකා ව්‍යාප්තිය අවහිර කිරීමේ හැකියාව ඇති ප්‍රෝටීනයක් කැනඩාවේ නොවා ස්කෝෂියා ප‍්‍රාන්තයේ ඩාල්හවුසි විශ්ව විද්‍යාලයයේ විද්‍යඥයෝ සොයා ගනිති. එම සරසවියේ ජීව රසායන විද්‍යා අනුක ජිව විද්‍යා හා ව්‍යාධිවේදී පීඨයේ මහාචාර්ය ඬේවිඞ් වයිස්ඛාන් පවසනුයේ මෙම ප්‍රෝටිනයේ ඇති ශ්වේතාණු පිළිකාවේ මුල සිට අග දක්වා ගමන් කැර එය වනසා දැමීමේ නියෝජිතයා බවයි. රෝග මර්දනයේ සහජ හැකියාව ඇති සෛල වලට උත්තේජනයක් දෙන ගමන් පිළිකා සෛල සිඳ දැමීමේ කතුරක් ලෙස මෙම ප්‍රෝටීනයට ලේ නගරවල බාධක මැඩගෙන ඉදිරියටම යා හැකි බව ද මහාචාර්යවරයා පවසයි. එස් 100 ඒ 10 වශයෙන් මේ ප්‍රෝටීනය නම් කැර ඇත.



අදහස් (0)

කැනඩා මහැදුරෙක් ‘පිළිකා කතුරක්’ හදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site