IMG-LOGO

කැනඩා කෝවිල් දෙකකට දඩ

පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්තුව කැනඩා ඩොලර් ලක්‍ෂ 4 1/2 ක (රුපියල් කෝටි 5.67) නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි. ටොරොන්ටෝ නගරයේ රිච්මන්ඞ් හිල් ප‍්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් දෙකකට එරෙහිව එක් කෝවිලකට කැනඩා ඩොලර් ලක්ෂ තුනක්ද අනෙක් කෝවිලට කැනඩා ඩොලර් ලක්‍ෂ 1 1/2 ක්ද වශයෙන් දඩ නියම කර තිබේ.



අදහස් (0)

කැනඩා කෝවිල් දෙකකට දඩ

ලලිත් Wednesday, 06 June 2012 09:38 AM

ඇයි අපේ ලස්සන ලංකාවේ මෙහෙම දේවල් නොවෙන්නේ?

:       0       0

සමන්ත Tuesday, 05 June 2012 07:49 PM

ඔ‍‍හොම ඒව ලංකාවෙත් නැත්තෙම නැහැ හොදට හොයල බැලුවොත්...

:       0       0

පැට්‍රික් Tuesday, 05 June 2012 08:30 PM

දේව වරමින් කොටියට මුදල්

:       0       0

රම්සි Wednesday, 06 June 2012 07:19 PM

මේ කැනඩාවේ ටැක්ස් මල්ලිලා, දෙයියෝ කෝප කර ගන්න නම් එපා

:       0       0

අමිල කටුනායක Tuesday, 05 June 2012 09:04 PM

ඔන්න ඔන්න දැන් අහිංසක කොටියට කැනඩාවත් මඩ ගහන්න හදනවා...

:       0       0

ෂෙරීෆ් Tuesday, 05 June 2012 08:43 PM

අනේ පව් කැනඩාවත් දැන් කොටීන්ට එරෙහි වෙලා.....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 05 June 2012 09:25 PM

ම්... මේ මොනවද වෙන්නේ හත් දෙයියනේ..කොටින්ට හුලං ගහන්නේ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලා වත්ද?

:       0       0

නිශාන්ත Tuesday, 05 June 2012 09:47 PM

දෙයියෝ කොටිය දිහා බලල තියෙන තරම..

:       0       0

සිල්වා Wednesday, 06 June 2012 05:07 AM

කැනඩාවේ විතරක් නෙමෙයි.තව රටවල් ගණනාවකින් මේ වැඩේ වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 39 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2168 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site