IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැනඩාව හොර කොටියා පැන්නිම නවත්වයි

 

ව්‍යාජ  ගමන්  බලපත්‍රයකින්  බ්‍රිතාන්‍යය සිට  කැනඩාවට ගොස් සිටි  පුවනේෂන්  තුරේ රාජා නැමැති  කොටි  සාමාජිකයා  ශ්‍රි ලංකාවට  පිටුවහල්  කරන  ලෙස  කැනඩා  පුරවැසි හා ආගමන කාර්යාලය කළ ඉල්ලීමක්  කැනඩා අධිකරණය ඉවත  දැමිය. ඒ අනුව ඔහු ශ්‍රි ලංකාවට  නෙරපිම නරත කර  ඇත. කැනඩා  බලධරයන් ඔහු  පිටුවහල්  කිරිමට  තිරණය කළේ  ශ්‍රී ලංකාවේ සිටිය දී   ඔහු  කොටි   සංවිධානය  වෙනුවෙන්  බදු  එකතු  කළ නිසා යැයිද බලධරයෝ  අධිකරණයට  කිහ. ඔහු  ශ්‍රි  ලංකාවට   යැවිමෙන්   ඔහුට  ජිවිත තර්ජනයක්  නැතැයි ද ඔහු  සඳහන්  කළහ.

මෙම පුද්ගලයා මුලින්ම ශ්‍රි ලංකාවේ සිට ලන්ඩනයට  පැන ගොස් ඇතැයි  ද ඔහුගේ  සරණාගත ඉල්ලුම්  පත්‍රය එහිදි  ප්‍රතික්ෂේප කළ නිසා  ව්‍යාජ  ගමන්  බල පත්‍රයකින් කැනඩාව පැමිණ ඇතැයි ද අධිකරණයේ සඳහන්  විය.



අදහස් (0)

කැනඩාව හොර කොටියා පැන්නිම නවත්වයි

නුවන්-කැනඩාව Monday, 13 April 2015 10:11 AM

බටහිර රටවල් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා කියලා කියන්නේ කොහොමද රසිකා. බටහිර රටවල් ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ, පකිස්තානයේ, මැදපෙරදිග කලාපයේ විශාල වියදමක් දරා හමුදා රඳවාගෙන ඉන්න නිසා තමා අන්තවාදයෙන් ලෝකය මෙච්චරවත් බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

රසාකා Sunday, 12 April 2015 10:35 AM

ත්‍රස්තවාදීන් උඩගෙඩි දීල තවත් මේ රටවල් මට්ටු වෙලා නැහැ. දැන් අයි.එස්.අයි.එස් එකට යන්නේ බොහොමයක් මේ වගේ මේ රටවලට රිංග ගත්තු අය. (නදී)

:       0       0

සෑම් Sunday, 12 April 2015 11:15 AM

අපෝ මෙහෙට එවන්ඩ එපා. ඔහෙම තියා ගනිල්ලා, කවදා හරි ඔහෙත් වෙනම කැල්ලක් ඉල්ලලා යුද්ධ කරපල්ලා. එතකොට තමයි කැනඩාව රත්වෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site