IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොදෙව් - ශී‍්‍ර ලංකා කාන්තා එක්දින තරගය හෙට දඹුල්ලේදී

කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ස්ටෙෆෙනි ටේලර්, ඩිනේන්ද්‍රා ඩොටි සහ අනීෂා මොහොමඞ් යන තිදෙනා මූලික කරගෙන ගොඩනැගී ඇති කොදෙව් ශක්තිය බිද දැමීම තම කණ්ඩායමේ මූලික ඉලක්කය බව ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන පැවසුවාය.
දිවා තරගයක් වන මෙම තරගය හෙට පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

කොදෙව් - ශී‍්‍ර ලංකා කාන්තා එක්දින තරගය හෙට දඹුල්ලේදී

චරිත් Thursday, 21 February 2013 09:24 PM

රංගිරි දඹුල්ලට සාදරයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

රයන් Thursday, 21 February 2013 09:51 PM

රුපවාහිනියේ තරගය විකාශනය කරනවද? (නි)

:       0       0

අර්පත් Friday, 22 February 2013 02:56 AM

අපිට දිනන්න පුළුවන්. අපි ඔබ සමගයි.(නදී)

:       0       0

වරුණ Friday, 22 February 2013 08:11 AM

ඇයි දොලවත්තව කැපුවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site