IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොදෙව් ක‍්‍රීඩක රැම්ඩින්ට තරග දෙකක තහනමක්

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක දිනේෂ් රැම්ඩින්, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති උල්ලංඝණය කිරීම නිසා එක්දින තරග දෙකක තහනමකට සහ සම්පූර්ණ තරග මුදල දඩයකට යටත් කර තිබේ.

දිනේෂ් රැම්ඞීන් එම තරගයේදී පාකිස්තානු නායක මිස්බා උල් හක් දුන් උඩ පන්දුවක් රැකගත්තේ යැයි පවසමින් හැසිරුණු ආකාරය විනය විරෝධි යැයි තීරණය කළ තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා මෙම දඩුවම පනවා තිබේ.  

 



අදහස් (0)

කොදෙව් ක‍්‍රීඩක රැම්ඩින්ට තරග දෙකක තහනමක්

අනුරාධ Tuesday, 11 June 2013 04:17 PM

කල්ලෝ වෙනුවෙන් කතාකලාට කමක් නැහැ තෙශාන් , නමුත් තද කල්ලෝ වෙනුවෙන් කතාකරන්න එපා. අපිට වඩා තද කල්ලන්ගේ සොබනේ වැඩි. උන් ළඟ තියෙන්නේ හරිම මාන්නයක්. නීග්‍රෝ කාරයෝ ටිකක් මැද ඔයා තනිඋනොත් හොඳට වැටහේවි . මටනං උන් අරහන්. (නදී)

:       0       0

තේෂාන් Tuesday, 11 June 2013 12:24 PM

ඔව් කළු අපිට තමයි මේ ඔක්කොම. (ස)

:       0       0

සංජු Tuesday, 11 June 2013 07:06 AM

අයි.පී.එල්. ගහනවා වගේ නෙමෙයි, අයි.සී.සි, එකත් එක්ක සෙල්ලම් බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site