IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීය. බාර්බඩෝස්හිදී ඊයේ (29) පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 45 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීමට සමත් වූහ.මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 40 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වූවාය. ශෂිකලා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වෙමින් ලකුණු 34 ද රැුස් කළාය.  බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 40 කදී කඩුලූ 7 ට 168 (ස්ටෙෆෙනි ටේලර් 44, එස්. ඩෙලි 63, එම්. ඇල්ගිරෙයිරා නොදැවී 20, ශෂිකලා සිරිවර්ධන 40/4)ශ්‍රී ලංකා පිල  ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 131 (ශෂිකලා සිරිවර්ධන 34, ශ්‍රීපාලි වීරක්කොඩි 29, ඩිලානි මනෝදර 14, සඳමාලි දොළවත්ත 14, එස්. මුන්රො 15/3, එස්. ඩෙලි 25/3)



අදහස් (0)

කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් ශ්‍රී ලංකාව පරදවති

රුවන් Tuesday, 01 May 2012 07:53 PM

ගොඩක් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site