සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පිල තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී ඊයේ (25) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 88 ක ජයක් ලැබීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 228 (ස්ටෙපෙනි ටේලර් 53, එස්. ඩලියි 63, මිරිස්සා අල්ගිලෙයිරා 62, ස්ටෙසි ඈන් කිං 21, චමනි සෙනෙවිරත්න 40/2, මධුරි සමුදිකා 39/2) ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 140 (චමරි අතපත්තු 19, ඩිලානි මනෝදර 37, ශෂිකලා සිරිවර්ධන 34, අනීෂා මොහොමඞ් 34/5)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා පිල පරදවති