IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල 17 වැනිදා ශ්‍රී ලංකාවට එයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 5 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා මේ මස 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය මාර්තු මස 8 වැනිදා අවසන් වේ.

එක්දින තරගාවලිය මේ මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විස්සයි20 තරගාවලිය මාර්තු මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාල සටහන

- පෙබ. 22  පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- පෙබ. 24  දෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- පෙබ. 26  තෙවැනි එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 01  පළමු විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 03  දෙවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 05  තෙවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 07  සිවුවැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්. 08  පස්වැනි විස්සයි20 තරගය ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී

 



අදහස් (0)

කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල 17 වැනිදා ශ්‍රී ලංකාවට එයි

සුභාෂිනී Wednesday, 06 February 2013 11:35 AM

මෙය අපේ කාන්තා කණ්ඩායමේ දක්ෂකම් වර්ධනය කරගන්න ලැබුන හොද අවස්ථාවක්.(නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 03:53 PM

මම හිතන්නේ හොද ලෝක වාර්ථා ටිකක් බිහිවෙයි.(නදී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 02:15 PM

ඇයි මේ අය 368 ගැන්නද? මට බයේ බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site