සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර ශාන්ත ජෝර්ජ්හිදී පෙරේදා (25) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 90 ක ජයක් ලැබූ කොදෙව් පිල 1-1 ක් ලෙස තරගාවලිය සම කිරීමට සමත් විය.
තරග තුනකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 4 ක ජයක් ලැබීය. තෙවැනි සහ අවසන් තරගය අද (27 වැනිදා) පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ඕවර 50 දී කඩුලූ 9 ට 240 (එන්. බෝනිර් 64, ලෙන්ඞ්ල් සිමන්ස් 40, නර්සිං ඩිඔනරින් 34, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් 30, සුරංග ලක්මාල් 59/2, චතුරංග ද සිල්වා 43/3)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 150 (ඩිල්රුවන් පෙරේරා 15, නිරෝෂන් දික්වැල්ල 41, දිමුත් කරුණාරත්න 51, නර්සිං ඩිඔනරින් 25/3)
(●●)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොදෙව් ‘ඒ‘ පිල තරගාවලිය සමකරයි
ෂා Thursday, 27 June 2013 07:00 AM
කෝ යවපු අය ගැහුවද? දක්ෂයෝ ටික මෙහේනේ. (නි)