බටහිර ඉන්දීය කොදෙව් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට කොදෙව්වෝ සමත් වූහ. කොදෙව් පිල කුල්නාහිදී අද (25 වැනිදා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීය.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 සහ දෙවැනි ඉනිම ඕවර 70.1 කදී සියලූ දෙනා දැවී 287 (තමීම් ඉක්බාල් 28, ශකීබ් අල් හසන් 97, නසීර් හොසේන් 94, ටිනෝ බෙස්ට් 40/6)
බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 200.3 කදී කඩුලූ 9 ට 648 සහ දෙවැනි ඉනිම ඕවර 4.4 කදී කිසිවකු නොදැවී 30 (ක‍්‍රිස් ගේල් නොදැවී 20)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
873
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොදෙව්වෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනිති