IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කදානේ වෙඩික්කරුවන්ට රැකවරණය දුන්2ක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

කඳාන ප්‍රදේශයේ පදිංචි මස් ව්‍යාපාරිකයෙකුගේ  නිවසට ඉකුත්  දා වෙඩි තබා, ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට  සැඟව සිටීමට මහව ප්‍රදේශයෙන් නිවසක රැකවරණය ලබා දුන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.

මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනයක් සිදුකර කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (9)සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කඳාන පොලිසියට බාර දී ඇත.

මෙම සැකකාරිය සැකකාරියන් මහව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 සහ 41 වයස්වල පසුවන්නියන් බවත් ඔවුන් අද (10) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

 



අදහස් (0)

කදානේ වෙඩික්කරුවන්ට රැකවරණය දුන්2ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site