IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කථානායකට නාමල්ගෙන් සුබ පැතුම්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව කතානායක කරු ජයසූරිය මහතාට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

namal-rajapaksa-and-mahinda-rajapaksa-selfy-in-parliament

webnamaltweet_201591



අදහස් (0)

කථානායකට නාමල්ගෙන් සුබ පැතුම්

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 03:15 AM

පද්මිණි-ප්‍රංශය.ලෝකයේ මොන රාජ්‍ය නායකයාද රුපියල් කෝටි 25-30 මහජන මුදලින් වියදම් කරලා තමන්ගේ පුතනුවන්ට ලම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කර 7-8 ගුවනින්ම ඉක්මනින්ම ගෙනත් දෙන්නේ?සෙනෙහෙවන්ත පියෙක් නෙමෙයිනම් එහෙම කරාවිද ? (ම)

:       0       0

බටන්ගල Tuesday, 01 September 2015 10:29 AM

ඉස්සර නම් ගුඩ් ලක් ලොකු අප්පච්චි කියන එකනේ කියන්න ඇත්තේ. දැන් දිව නැමෙනවද දන්නේ නැහැ එහෙම අයට කියන්න. (අ).

:       0       0

හිරාන් Tuesday, 01 September 2015 10:35 AM

ඕනෑම මනුස්සයෙක්ගේ වැරදි අඩුපාඩු ඕනෑම තරමක් අපිට හොයන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක්. මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඉවර කරගන්න බැරිව ගිය ජාතික ප්‍රශ්නය වන යුද්දය එඩිතර දේශපාලන නායකත්වයක් දීලා නිමා කළේ මෙතුමා. එදා රටක් ජාතියක් ජන්මයක් නැතිව අසරණවෙලා හිටපු සිංහලයන්ට අවුරුදු කිහිපයක් තුල මේ සියලු දේ අමතක වුණා. මෙතුමාව දේශපාලන වශයෙන් මෙල්ල කරන්න යොදා ගත්ත එකම ආයුදය තමයි "හොරා" නමුත් මොනවද හොරකම් කලේ කියලා අද වෙනතුරු ඔප්පු කරලා නැහැ.(අ)

:       0       0

සිල්වියා Tuesday, 01 September 2015 10:51 AM

මහින්ද කියන්නේ කවද හරි දවසක සිහින සැබෑ කරන මනුස්සයෙක් . ලංකාවේ බුහුතරයකට සිහිනයක් වෙලා තිබුන යුද්දය ජයගත්තේ මෙතුමා . (අ)

:       0       0

ප්‍රියංක Tuesday, 01 September 2015 07:09 AM

නාමල් බබා දැන් පොලවේ පය ගහල ඉන්නවා වගේ. (අ)

:       0       0

පද්මිණි-ප්‍රංශය Tuesday, 01 September 2015 11:19 AM

මහින්ද කියන චරිතය තුළ මට නම් දැන් පෙනෙන්නේ දරුවන් වෙනුවෙන් තම ජීවිතය වුණත් කැප කරන සෙනෙහෙ බර පියෙක් කියලා. අපි මහින්ද කියන ඒකාධිපතියව පැරද්දුවා තමයි. නමුත් එම සෙනෙහෙවන්ත පිය තනතුර නම් පරදන්න බැහැ. (ම)

:       0       0

මොහාන් Tuesday, 01 September 2015 07:11 AM

මෙයාගේ වැඩේ ට්විට්ටර් ගගහ ඉන්නවා. (අ)

:       0       0

විරාජ් ඉන්දික Tuesday, 01 September 2015 07:12 AM

ආනාගතයට සුබ ලකුනක් වෙනසක් තුලින් හෘද ශාක්කිය එකඟව රටට පන දෙමු, (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 07:45 AM

පද්මිණි-ප්‍රංශය.මමත් මගේ දරුවාගේ ආසාවට කියල ලම්බෝගිනියක් අරගෙන දෙන්න අවරුදු 7 තිස්සේ මැදපෙරදිග දුක් විදිනවා. මම හිතන්නේ මැදපෙරදිග දුක් විඳලා මට තව අවරුදු 40-50 කින් විතර මගේ අරමුණ ඉස්ට කරගෙන මටත් මගේ දරුවට සෙනෙහෙවන්ත පියෙක් වෙන්න පුළුවන්. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 07:48 AM

පද්මිණී. මම දැනට ලියාගෙන යන "රාජපක්ෂවරු ගැන පොත" අරගෙන කියවල බලන්න.ඊට කලින් ප්‍රගීත් ගිය තැනටම යන්න වේවිද දන්නෙත් නැහැ. (බ)

:       0       0

දුමින්ද Tuesday, 01 September 2015 07:18 AM

අත නොහැරීම (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 07:50 AM

යහම්පත් ඔබ හරියටම හරි.රටේම අසරණ දරුවන්ගේ අධ්‍යාපනයට 6 % වෙන් කරන්න කියල ගිය සාධාරන විරෝධයේදී අන්තරේ අසරණ දුප්පත් කොල්ලෝ දෙන්නෙක් ජීවිතය පුජා කළෙත් ඔය කියන සෙනෙහෙවන්ත කමටම තමයි. (බ)

:       0       0

අනුර Tuesday, 01 September 2015 07:25 AM

දැන් අපිට ඕනි වැඩ පණිවිඩ නෙනෙයි !(ම)

:       0       0

ශශී Tuesday, 01 September 2015 12:16 PM

මම පද්මිණි සමඟ එකඟයි (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 September 2015 12:26 PM

පද්මිණි-ප්‍රංශය, ඔයා හරි. (නි)

:       0       0

විජිත් Tuesday, 01 September 2015 07:33 AM

මෙයාගේ ජනාධිපති සිහිනයනම් සදාකාලික මනස්කල්පිත සැබෑනොවන සිහිනයක්ම වේවා.(ම)

:       0       0

ගිහාන් Tuesday, 01 September 2015 07:46 AM

හිනාවෙන කොට හරිම ෂෝක් (අ)

:       0       0

යහම්පත් Tuesday, 01 September 2015 04:05 PM

ඔව් ඔව් , විශ්ව විද්‍යාල දරුවන් අයිතීන් ඉල්ලපු වෙලාවෙත් සෙනෙහබර පියා පොලිසිය සහ මැරයන් ලවා , එම දරුවන්ට සලකපු ආකාරය ඉතා සෙනෙහෙබරය , සමහරු ජීවිතය දුන්නා , අතපය කඩා ගත්තා , ( අපි නොදන්නා සෙනෙහෙබර පියා , ) තාජුදින් පරලොව ඇරපු (බ)

:       0       0

පද්මිණී Wednesday, 02 September 2015 05:20 AM

තිලක් ඔයා හරියටම හරි. නමුත් බුදුන් දෙසු පරිදිම අපේ හිත හරිම සංවේදියි, සංකුලයි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 05:32 AM

එක කාර් එකට රුපියල් රුපියල් කෝටි 25-30 ක් මහජන මුදලින් වියදම් කරලා නතර වෙන්නෙත් නැතිව දළදා මාලිගාව වටේ නලගණන් නටවල,දළදා මාලිගාව වටේ ධාවන තරග තියල පිස්සු කෙලින්නත් ඉඩ දුන්නේ ඔය කියන සෙනෙහෙවන්ත කමටම තමයි. (අ)

:       0       0

ජයරත්න Tuesday, 01 September 2015 09:25 AM

කපන්න බැරි අත.(අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 01 September 2015 09:40 AM

මම මැද පෙරදිග හිටපු අවරුදු හතක් තම මුදල් ටික එකතු කරගෙන තියෙන්නේ ලැම්බෝගිනියක් ගන්නයි. (අ)

:       0       0

අමල් Tuesday, 01 September 2015 06:04 AM

මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ ගාම්භීරව සිටියයුතු පුද්ගලයෙක්. (නි)

:       0       0

නුවන් Tuesday, 01 September 2015 06:07 AM

තාත්තාව නැති කළ පුත්තු! (අ)

:       0       0

සදුන් Tuesday, 01 September 2015 06:08 AM

දැන් නිකන් චුටි බබාලා වගේ නේද? හරිම හුරතල් පාටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site