IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කථිකාචාර්යවරියට කැපුම් තුවාල

නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක කැපුම් තුවාල සහිතව සිටියදී රෝහල් ගත කළ බවත්, මිරිහාන පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.



අදහස් (0)

කථිකාචාර්යවරියට කැපුම් තුවාල

රංජිත් Wednesday, 19 June 2013 04:16 PM

මේ අය අර 6% ඉල්ලපු කට්ටිය නේද? දැන් ටික ටික ලැබෙනවා වගේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 June 2013 01:08 PM

දේශපාලකයෙක් ඒ පැත්තේ ගියාද දන්නේ නැහැ. (නි)

:       0       0

කස්තුරි Wednesday, 19 June 2013 01:40 PM

මේ අපරාධකාරයා කොයි ආයතනයේ මන්ත්‍රීගේ පුතෙක්ද? පාර්ලිමේන්තුවේද, පලාත් සබාවේද, ප්‍රාදේශීය සබාවේද? (නි)

:       0       0

මොහමඩ් Wednesday, 19 June 2013 02:01 PM

ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකු ඔය පැත්තේ ගියාද දන්නේ නැහැ (නි)

:       0       0

රේ Wednesday, 19 June 2013 02:10 PM

සමාජයේ පිරිහීම පෙන්නුම් කරන තවත් සිද්ධියක් (නි)

:       0       0

නිරංජන් Wednesday, 19 June 2013 02:31 PM

මට හිතෙන්නේ අවශ්‍ය කෙනාට නෙමෙයි ඇනලා තියෙන්නේ (නි)

:       0       0

සමරසිංහ Wednesday, 19 June 2013 02:51 PM

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවත්වා ගෙන යන ඒකාධිපතිවාදය ඔබට නොපෙනේද? (නි)

:       0       0

අන්ෆාස් Wednesday, 19 June 2013 03:09 PM

නිරංජන්, මටත් ඒකම හිතුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site