IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘කොතලාවල සරසවි සිසුන්ට ඡන්දෙ නෑ‘

රත්මලාන කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට මෙවර මැතිවරණයේ දී ඡන්දය භාවිතා කරන්නට අවස්ථාව නොදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.

ඔවුන්ට තැපැල් ඡන්දය හෝ මැතිවරණ දිනය වූ අද ඔවුන්ට ඡන්දය ලබාදීමට අවස්ථාවක් ලැබී නැති බවට තොරතුරු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත් ගුණසේකර මහතා පැවසීය.

මේ පිළිබඳව ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාව ද දැනුම්වත් කර තිබේ.



අදහස් (0)

‘කොතලාවල සරසවි සිසුන්ට ඡන්දෙ නෑ‘

ෂෙහාන් වීරසිංහ Monday, 17 August 2015 11:11 AM

එයි ඕකට එක දවසක් නොගියාහම මැරෙනවද. ඡන්දෙ දන්නා යන්න තිබ්බනේ. (අ)

:       0       0

ලක්ෂිත බණ්ඩාර Monday, 17 August 2015 11:50 AM

අපි තැපැල් ඡන්දෙ දැම්මා (නදී)

:       0       0

මිලින Monday, 17 August 2015 12:47 PM

මෙය විශ්ව විද්‍යාලයක් නොවේ හමුදා කඳවුරකි (නදී)

:       0       0

රමේෂ් Monday, 17 August 2015 01:46 PM

ඕක සම්පුර්න බොරුවක්ද? ඇත්තක්ද ? (නදී)

:       0       0

උමේෂා Monday, 17 August 2015 03:55 PM

මේක හරිම අසාධාරණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site