IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොතලාවල විදුහලට අවුරුදු කලින්ම ඇවිල්ලා

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික පාසලේ සිසුනට එහි ගුරුවරු අලුත් අවුරුදු සිරිත් ගැන ප්‍රායෝගික දැනුමක් ලබාදුන්හ. නොනගතයට පෙර පන්සල් යයි ලිඳ සමග ගනුදෙනු කරයි අවුරුදු කිරිබත පිසීමට අලුත් කලෙන් වතුර ගෙනෙයි  



අදහස් (0)

කොතලාවල විදුහලට අවුරුදු කලින්ම ඇවිල්ලා

අලිබබා Wednesday, 04 April 2012 02:01 PM

දරුවන්ට අවුරුදු සිරිත්ගැන ප්‍රායෝගික දැනුමක් දුන්නා වගේම මේ දරුවන්ට අද රටේ ලෝකයේ කොහොමද ජීවත්වෙන්න ඕන කියල ප්‍රායෝගික දැනුමක් ලබා දුන්නනමි හුගක් හොදයි නේද?

:       0       0

මංගල Wednesday, 04 April 2012 03:40 PM

ඒවා තමයි මේ එකින් එක කියා දෙන්නේ. කලබල නොවී ඉන්න.

:       0       0

සකුන කාරියවසම් Friday, 06 April 2012 04:59 PM

මම 2012 ඒ ලෙවල් කරනවා. ඇත්තටම මේ අවුරුදු උත්සවය අපිට අළුත් දෙයක්. කලින් තිබුණු නැති දෙයක් අපේ අලුත් විදුහල්පතිතුමා අපේ විදු මාතාවට දායාද කළා. තවත් මෙවැනි නව අදස් ක්‍රියාත්මක කිරීමට ඔබට සිත් වේවායි පතමි.

:       0       0

ප්‍රේම් Wednesday, 04 April 2012 05:42 PM

අපේ දුවා දරුවන්ට මේ විදියට හෙල සිරිත් විරිත් ආචාර සමාචාර ගැන මේ ආකාරයෙන් හරි ප්‍රාෙයා්ගික දැනුමක් ලබාදීම අගය කොට සලකමි.

:       0       0

සේන Wednesday, 04 April 2012 05:45 PM

ටීචර් ටිකිරිලියා වගේ.

:       0       0

වාසනා දිනුවන්ති අමරසිංහ Wednesday, 04 April 2012 06:52 PM

ඉතා හොදයි.

:       0       0

ශාන් Wednesday, 04 April 2012 10:46 PM

බොහොම හොද වැඩක්. පාසලට සහ ගුරුවරුන්ට මගේ ප්‍රණාමය

:       0       0

ශ්‍රීමාල් සිල්වා Thursday, 05 April 2012 12:39 AM

සුබ පැතුම්. !

:       0       0

බ්‍රාහ්නම් Thursday, 05 April 2012 08:16 AM

අර වතුර කල ගෙනියන ලමය නම් හරිම ලස්සනයි

:       0       0

සමනලී Thursday, 05 April 2012 12:06 PM

අෙප් පාසෙලන් අෙප් දරුවන්ට අමතකව යන අෙප් සිරිත් ගැන කියා දිම සතුටක්.

:       0       0

මින්ෆාස් Thursday, 05 April 2012 01:10 PM

කොතලාවල හැම තිස්සෙම ප්‍රථම සහ හොදම දේ කරනවා. මගේ පාසල ගැන හිතලා සතුටු වෙනවා. තව තවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ටී.එච්.පාලිත Thursday, 05 April 2012 09:01 PM

දරුවන් වෙනුවෙන් මෙවන් උත්සවයක් සංවිධානය කිරීම ගැන ගරු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය වෙත දෙමාපියන් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කර සිටිමි.

:       0       0

ධනුෂ්ක Thursday, 05 April 2012 11:30 PM

මම කොතලාවල පාසලේ ආදී ශිෂ්‍යයෙක්, මේ අපේ පාසලේ ටිකෙන් ටික ඇති වෙන දියුනුවට මාගේ හද පතුලෙන්ම ආශිර්වාද කරනවා. අපේ අලුත් විදුහල්පති තුමා ඉතාම හොදින් පාසල පිලිබදව සියලු කරුණු කාරනා වටහාගෙන ඉතා නිහතමානී විදිහට පාසලේ ඉදිරි දැක්ම, දියුනුව වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කරනව.. උතුමානෙනි ඔබ තුමාට මෙම පාසල ලංකාවේ තවත් දිදුලන පාසලක් බවට පත් කිරීමට ශක්තිය, ලැබෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනවා. මා ඇතුලු සියලුම ආදි ශිෂ්‍ය, ශිෂ්‍යාවන් එයට සුභ පතන අතර, කිසිදු බලවේගයකට මේ යන්නාවු ගමන බිදීමට ඉඩ නොදෙන්නැයිද, එසේම පසුබැමකට ලක් නොවන ලෙස ඉල්ලා සිටිනව. අප ඔබ සමග සැමදා සිටින බවට පොරොන්දු වෙමු. ජය වේවා

:       0       0

කවිදු සුපුන් Friday, 06 April 2012 05:02 AM

ඇත්තටම අපිට ඒක අලුත් අත්දැකීමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site