IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘කොතලාවල බිරිය ඉන්නේ කොහේද?‘

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (16) නියෝග කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් ඇය එම සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සිටියදී අත් අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියට වරෙන්තු නිකුත් කර ඇතැයි කීවේය.

 

 

 



අදහස් (0)

‘කොතලාවල බිරිය ඉන්නේ කොහේද?‘

යෝගනාදන් Tuesday, 16 June 2015 02:26 PM

දන්න කෙනෙක් ඇත්තේම නැද්ද? (නි)

:       0       0

පුලාරා Tuesday, 16 June 2015 07:36 AM

රවී කරුනානායකගෙන් අහන්න. එයා දන්නවා ඇති. ඉක්මනට මෙයාලවත් නිදොස් කොට නිදහස්කර මහින්දට විරුද්ධව ඡන්දෙට එලියට දාන්න යන්නේ. (නදී)

:       0       0

නන්දලාල් Tuesday, 16 June 2015 09:07 AM

ඕක ඉතාම සුළු දෙයක් නේ ! ගාල්ල පැත්තේ ඒ දවස්වල හිටියා, නියමෙට සාස්තර කියපු "රාජ්‍ය සාස්තර කාරයෙක්". හොඳ සාස්තරයක් වත් අහල බලමුද? නෝනා ඉන්න තැන ටක් ගාල එයා කියාවි. එතකොට ඉන්ටපොල්, එලොව පොල් වලට කරදර කරන්න ඕනත් නැහැ ... (ම)

:       0       0

සුමිත් Tuesday, 16 June 2015 10:00 AM

මම කියන්නද ඉන්න තැන. (ර)

:       0       0

මාටින් Tuesday, 16 June 2015 11:17 AM

එයා ඉන්නේ, අරහේ. (නදී)

:       0       0

නිමල් Tuesday, 16 June 2015 11:36 AM

සිසිලි කෝ ඔයා ඉන්න තැනකින් එන්න (බ)

:       0       0

මහේෂ් Tuesday, 16 June 2015 12:42 PM

ඔය ඉන්න තැන දන්න අය නැතුවා වෙන්න බැහැනේ! (නි)

:       0       0

රණතුංග Tuesday, 16 June 2015 12:49 PM

අසරණ මිනිසුන්ගේ මුදල් ගෙවලා සහන සළසන්න අප්‍රමාදවම (නි)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 01:03 PM

දුරකථන ඇමතුම් වාර්තාවක් ගන්න බැරිද? (බ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 16 June 2015 01:37 PM

අනේ සමන්තියේ මොකද්ද මේ ඔයාගේ ප්‍රශ්නය?එහෙම පුළුවන් නම් මෙලහකට ඒක කරලානේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site