IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොතලාවල පිවිසුමේ වාහන තදබදයක්

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ කියති.

එම පිවිසුම ආසන්නයේ බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුවූ බවත් ඉතා දිගු වාහන පෝලිමක් තිබූ බවත් සඳහන් කරති.

වාහන තදබදයට හේතුව කුමක්දැයි අනාවරණය නොවූ අතර පොලිසිය සඳහන් කළේ ඉරිදා දිනයේ සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක් දැකගත හැකි බවයි.

DSC076020159139 DSC076142015913

 

 



අදහස් (0)

කොතලාවල පිවිසුමේ වාහන තදබදයක්

ශාන-සෞදි Monday, 14 September 2015 06:00 AM

අලුතෙන් විවෘත කළ නිසා කවුරුත් අධිවේගී පාරම පාවිච්චි කරන්න යනවනේ (නි)

:       0       0

ඉසුරු Monday, 14 September 2015 06:05 AM

කඩවතට පාර හදලා ඉවරයි. මාස ගණනක් පාර වහගෙන. එහෙම නොවුණා නම් කඩවතට යන අය දිගටම යනවා. අනේ මන්දා හදපු පාර හදලා අවසන්වෙලත් වීවෘත කරන්නේ නැහැ? දවසක් දෙකක් නෙමෙයිනේ. මේක තමයි "හයි වේ" කියන එකේ නියම තේරුම මම හිතන්නේ (නි)

:       0       0

ඉසුරු Monday, 14 September 2015 06:09 AM

අර පාරවල් කන්නද අහපු අයට දැන් මොකද දන්නෙ නැහැ හිතෙන්නේ? (නි)

:       0       0

කුමාර් Sunday, 13 September 2015 04:29 PM

කණගාටුදායක තත්වයක්. මෙච්චර පෝළිමක් තිබිලත් වැඩකරන අයගේ කිසිම උනන්දුවක් මට නම් පෙනුනේ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Monday, 14 September 2015 06:50 AM

අධිවේගී මාර්ගය කඩවතට හදලා අවසන්වෙලා ගොඩක් කල්. ඒත් තාම විවෘත කරලා නැහැ. ඒක විවෘත කළා නම් කඩුවෙල නගරයේ කිලෝමීටර් ගණනාවක් දිගට තිබෙන වාහන තදබදයත් අඩුවෙනවා. ලංකාදීපට ස්තුතියි මේ ගැන රටේම අවධානය යොමුකළාට. (නි)

:       0       0

සිරි Monday, 14 September 2015 07:41 AM

කඩවතට හදපු පාර වීවෘත කරන්නකෝ. ඕක විවෘත කරන්න බැරුව අලුත් පාරවල් කවදා හදන්නද? (නි)

:       0       0

ඉමේෂ් Monday, 14 September 2015 02:17 AM

මොනවද අද කාලේ කරන්න බැරි ? ස්ව්‍යංක්‍රීය යන්ත්‍ර දැම්මා නම් හරිනේ (නදී)

:       0       0

සරසි Monday, 14 September 2015 02:46 AM

අදිවේගී මාර්ගයේ යන්නේ කාලය ඉතුරු කරගන්න. එ්ත් මෙහෙම උනාම අදිවේගී මාර්ගයේ සල්ලි දීල යන එක තේරුමක් නැහැ. ඉරිදා විතරක් නෙවෙයි මේ පිවිසුමේ ගොඩක් දවස් වලට මෙහෙම රස්තියාදු වෙන්න සිද්ද වෙනවා වැඩකරන අයගේ උනන්දුවත් ගොඩක් අඩුයි. මෙයට බලදාරින් නිසි පියවරක් ගත යුතුයි. නැත්නම් අදිවේගී මාර්ගයයි, සාමාන්‍ය මාර්ගයයි අතර වෙනසක් නැතිව යනවා (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 14 September 2015 06:24 PM

මීට දෙසතියකට කලින් මම කළුතර සිට කොතලාවල පිටවීමේ ස්ථානයට ආවා. කිලෝමීටර් 1 පුවරුව අසළ සිට වාහන පේළි හතරක් අසළ පැයකට අසන්න කාලයක් බලාගෙන ඉන්නවුණා. හේතුව ලෙස දැක්කේ මුදල් අයකරන දොරටු දෙකක් පමණක් තිබීමයි. කඩවත දක්වා මාර්ගය විවෘත කළවිට මෙම තදබදය අඩුවීමට අවකාශ තිබෙනවා. (නි)

:       0       0

කපිල Monday, 14 September 2015 03:17 AM

කඩවතට පාර හදලත් අවසන් එකේ ඒක විවෘත කළා නම් මෙය ඉබේම විස‍ඳෙනවානේ (නි)

:       0       0

රාමා Monday, 14 September 2015 03:31 AM

ඒ කලේ කිව්වේ රනිල් පාරවල් කන්නද කියල ඇහුවේ? මේ ආදී වේග හදන්නේ නැතුව මිනිසුන්ගේ බද පිරෙව්වා නම් කිසි කරදරයක් නැහැ (අ)

:       0       0

දිලුක්ෂ Monday, 14 September 2015 04:13 AM

ඇමති පත් උන ගමන් හදපු පාර විවෘත කරන්න බැරිද ? නැකත් මොකටද ගෙදර පදිංචි වෙනවා නෙවෙයි නේද ? (නදී)

:       0       0

ජයසේකර Monday, 14 September 2015 04:15 AM

කඩවතට අධිවේගය හදලා දැන් මාස ගානක්. ඒත් තවම පාර විවෘත නැහැ. වාහන සිය ගානක් කඩුවෙල නගරයේ තදබදයටත් අහුවෙනවා ඒ නිසා. පිළිවෙලක් නැති කම තමයි ඉතිං.(නදී)

:       0       0

චමිලා Monday, 14 September 2015 04:36 AM

මට නම් හිතෙන්නේ මේ පිවිසුම ප්‍රමාණවත් මදි. 4 ක්වත් දෙපැත්තට ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site