(කේ.ඩි දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය.
කතරගම ජනතාව . කඩ සංගම්. හා රාජ්‍ය අයතන ස්වේච්ඡා සංවිධාන බැතිමතුන් . එක්ව අත්සන් දහදහක් (10000) ක ආසන්න අත්සන් ලේඛනයක් ජනාධිපති වෙත ලබා දිමට කතරගම ජනතාව කටයුත කර තිබේ.
රජයට සහාය ලබා දෙමින් සිදු කරන කතරගම සංවර්ධනය තව දුරටත් සිදුවිය යුතු බවත් නගරයේ මෙන්ම පුජා භුමියේද .රටේ ද විවිධ වු ප්‍රජා කටයුතු ගැන සිතාබලා වත්මන් බස්නායක නිළමේවරයාගේ කාලය දිර්ඝ කර දෙන ඉල්ලා සිටිනවා යැයි සෙල්ල කතරගම එක්සත් නඩ සංගමයේ සභාපති රංගේ නිහල් මහතා සදහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක්
සේනාධිර Wednesday, 27 August 2025 08:06 AM
ඉතාමත් හොද,රටට අවශ්‍ය මහත්මයක්, නැවත ඔහුට එය ලබා දෙන්න.. ❤️
බකල ජයා Wednesday, 27 August 2025 09:15 AM
එක්සත් නඩ සංගමයේ සභාපති රංගේ නිහල් මහතා කිව්වනම් ඕක දෙන්නම ඕන.
වින්සන්ට් කජ්ජා Wednesday, 27 August 2025 09:16 AM
අත්සනක් කීයද දැන්?
ටිල්වින් සීයා Wednesday, 27 August 2025 09:22 AM
දේවාලය රත්තරන් ආකරයක්. කොහොම හරි අපේ එකෙක් ඔතනට රිංගවගන්න ඕන. එහෙම උනොත් පක්‍ෂ අරමුදල නගින්නෙ චිචීගෙ රොකට් එක වගේ.
Bunny Preena Thursday, 28 August 2025 11:30 AM
දිල්ශාන් මහත්තයා මෙපමණ කාලයක් කිසිදු නිලමේ වරයකු නොකළ ආදර්ශමත් ක්‍රියා බොහොමයක් කළ දේවාලයේ නිලමේ තනතුරට නියම වටිනාකමක් ගෙන දුන් ආදර්ශමත් පුද්ගලයෙක්ය. ඔහුගේ ක්‍රියාකාරීත්වය අවංකවම අගය කරන්නේ නම්, ඔහු සමග තරඟ කරන්න බලාපොරොත්තු වන සියලුදෙනාම ඔහුව නිතරඟයෙන් එම තනතුරට පත්කරලා මුළු රටටම හොඳ ආදර්ශයක් දෙන්න