IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතරගම දිය කැපීමේ මංගල්‍යයට මහ සෙඟනක්

රුහුණු කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය (01) උදෑසන මැණික් ගඟේ අද පෙරවරුවේ සිදුවිය. ඒ මග කතරගම අසල මංගල්‍ය නිමාවට පත්විය.
31 වැනි දින රාති‍්‍ර අවසන් මහා  පෙරහැර කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කළ අතර එහි දි අතීතයේ ඇතෙක් බරට වස්තුව කිරි  වෙහෙරට පුජාකිරිමේ චාරිත‍්‍රය බස්නායක නිළමේ පි කුමාරගේ මහතා විසින් සිදු කරනු ලැබීය.
කැපිමේ මංගල්‍ය සඳහා බැතිමතුහු 10000 කට ආසන් පිරිසක් එක්ව සිටියහ. දිය කැපීමත් සමඟ පාද වන්දනාවෙන් පැමිණි හා පෙරහැරට දිවයිනේ නන් දෙසින් පැමිණ දහස් සංඛ්‍යාත බැතිමතුහු පිරිසක් මැණික් ගඟට බැස ගඟේ දිය බෝතල්වලට පුරාවා ගත්හ.

180   181 182 183 184

 



අදහස් (0)

කතරගම දිය කැපීමේ මංගල්‍යයට මහ සෙඟනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site