IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කේතය පිටින් තෙල් ගැහුවොත් වැඩ වරදී

(යොහාන් භාසුර)

ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කරන සියලුම ඉන්ධන වර්ගවල සම්පූර්ණ තොගය කිව්.ආර්. කේතයට පමණක් නිකුත් කළ යුතු බවත් එසේ නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ඉන්ධන පිරවුම්හල්වල සැපයුම අත්හිටුවීමට හෝ ඉන්ධන අළෙවි බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වල අළෙවි දත්ත විශ්ලේෂණයේදී කිව්.ආර්. කේතයට අනුව බොහෝ ඉන්ධන පිරවුම්හල් කටයුතු නොකරන්නේ යැයි පැහැදිළි වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. 



අදහස් (0)

කේතය පිටින් තෙල් ගැහුවොත් වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site