(රංජන් කස්තුරි)
ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි
Lalith M Sunday, 21 August 2022 04:18 PM
පුද්ගලික අංශය නැතිනම් රටත් නෑ. රාජ්‍ය පිං පඩි සේවයට පුලුවන් මොකද්ද? රටේ බදු මුදල් ගැනීම පමණද?
Prase Sunday, 21 August 2022 04:46 PM
වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බල කරනන් ජනතාව පෙළ ගැසිය යුතුමයි. පින්පඩි කාරයෝ පන්නා දාමු.
siril Sunday, 21 August 2022 07:29 PM
ට්‍රේන් ටිකට් බුක් කරන්න පහසුකම තිබුණට අපිට ඕන සීට් ( එක ළඟ ) බුක් කර ගන්න පහසුකමක් නැහැ. හැම එකක්ම බාගෙට. මෙයාල මෙහෙම එකක් කරපු දෙයක් ලොකු දෙයක්.
sharm warn Monday, 22 August 2022 10:18 AM
ඇයි මේකට පිට සමාගමකට මුදල් වියදම් කලේ? අපේ මොරටුවේ ඉන්න සිසුන්ට කියලා මේක කර ගන්න තිබුනනේ? ඒ ළමයිගේ දැනුම පාවිච්චි කරන්න බයද? ඒම නැත්නම් මේකෙනුත් කොමිස් එකක් ගහා ගත්තද ? මේකට ගෙවපු මුදල් ඇතුලේ වාහන හිමි අහිමි කාගෙත් බදු මුදල් තියෙනවා.