IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොත්මලේ වාන් දොරටු අරී

කඳුකරයට මහ වැසි ලැබීමත් සමග කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද තවත් එසැවීමෙන් පසු වික්ටෝරියා ජලාශය ද පිටාර මට්ටමට ලං වී ඇතැයි මහවැලි නිලධරයෝ කියති.

දැනටම කොත්මලෙන් පහළ රිවර්සයිඩ්, සපුගස්තලාව හා නාවලපිටිය ඇතැම් පෙදෙස් ගංවතුරින් යටවී තිබේ.

රිවර්සයිට්, මාවතුර, උලපනේ, ගම්පොල, ගෙලි ඔය හා පේරාදෙණියේ සිට පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ පරිහරනය කරන්නන් පරිස්සම් විය යුතු යැයි කොත්මලේ ජලාශය භාර ඉන්ජිනේරු ඩබ්ලිවේ ඒ චන්ද්‍රතිලක මහතා කියයි.

පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවත්, වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය ගේට්ටු විවරවීමේ මට්ටමට පැමිණ ඇති බවත් ඔහු කියයි.



අදහස් (0)

කොත්මලේ වාන් දොරටු අරී

කෙවින් Tuesday, 18 June 2013 02:28 PM

රන්ජනී අක්කේ ඔයා ඇත්තටම ලන්ඩන් ද ඉන්නේ. එහෙත් කොච්චර ලස්සන තැන තියනවද? (දී)

:       0       0

විමල් Tuesday, 18 June 2013 02:35 PM

අනේ තාමත් අපේ බිලට ඉන්ධන ගැලපුම් ගාස්තු ගන්නවනේ පුදුම මිනිස්සු (දී)

:       0       0

චූටි Thursday, 20 June 2013 04:54 PM

රොන්මඩ වලින් පිරිලා දැන් තියෙන්නේ (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 08:05 AM

සනත් ඉන්දිකට කොත්මලේ ජලාශය පෙනෙන්නේ බේසමක් විදිහටද? (නි)

:       0       0

සතී Tuesday, 18 June 2013 02:54 PM

මෝඩ රංජනී, නිකන් අපිව අන්දන්නෙ නැතුව ඉන්නවා (නි)

:       0       0

හෙවපන්නගේ කුමාර Tuesday, 18 June 2013 03:30 PM

මහාජනතාව කල්පනාවෙන් සිටිය යුතුයි.(නදී)

:       0       0

ගේටි Tuesday, 18 June 2013 03:29 PM

අන්තිම පින්තුරය හරිම ලස්සනයි. මට මගේ ළමා කාලය මතක් උනා. ජායාරූප ශිල්පියාට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

නසාර් Tuesday, 18 June 2013 03:35 PM

විදුලි බිල අඩුවෙලා , වතුර වැඩිවෙලා(නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 18 June 2013 09:00 PM

රන්ජනී ලන්ඩන් ලස්සනයි තමයි. ඒත් ජීවත් වෙන්නනම් ඒ තරම් ලෙහෙසි නැහැ. බදු ,දඩ වලින් පුදුම විදිහට ගසා කනවා. ඉස්සර රුපියල් 3600 අවරුදු දෙකකට සැරයක් විදේෂ සේවා එඅකට ගෙවපු මුදල දැන් රුපියල් 11860 ක් කරලා. මොන තරම් මිනිසුන් අසරණ කරලද කියලා ගුවන්තොටුපොළේ විදේශ සේවා එකට ගිහින් බලන්න. සල්ලි තියෙනවා නම් අපි අපේ අඹු දරුවන් දාල ගුල්ෆ් එනවද? (නදී)

:       0       0

සනත් ඉන්දික Tuesday, 18 June 2013 04:08 PM

බණ්ඩාර බේසමේ කිඹුල්ලු දකින්න එපා. (ත)

:       0       0

සුජිත් Tuesday, 18 June 2013 01:28 PM

සුන්දර දසුනක්. (නි)

:       0       0

නීල් රණා Tuesday, 18 June 2013 01:37 PM

මේ ජලාශ හැම තිස්සෙම පිරිලාමද තියෙන්නේ, වැහැපු ගමන්ම උතුරා පිටාර ගලන්න? (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:44 PM

මේ ලංකාවද? ලස්සන කියල වැඩක් නැහැ,සුජිත්. (නි)

:       0       0

ෆාතිමා Wednesday, 19 June 2013 12:51 AM

අනේ දෙයියනේ, කවුරුවත් ගහගෙන ගිහින් කියලා නම් හෙට මේකේ දාන්න සිද්ධ වෙන්න එපා (නි)

:       0       0

ලංකා Tuesday, 18 June 2013 01:45 PM

මිනිසුනේ පරිස්සම්රෙන්

:       0       0

හංසිකා නයනි Tuesday, 18 June 2013 02:10 PM

මෙන්න මෙහෙට වෙලා හිටපන් කොල්ලෝ නිකන් අවදානමක් ගන්නේ නැතුව. වතුර ඔහේ ගලපුදෙන්..... (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 02:09 PM

හේතුව මේ ජලාශ රොන්මඩ වලින් පිරිලා දැන් තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site