IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොත්මලේ ජලාශය තවත් හැඩ වේ

තලවාකැලේට හා නුවරඑළියට යන එන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් තලවකැලේ ළිඳුල නගර සභාව ඉහළ කොත්මලේ ජලශයේ බෝට්ටු සේවයක් අද (16) ඇරැඹිය.

නගර සභාව බෝට්ටු දෙකක්ද පෞද්ලික අංශය බෝට්ටු දෙකක්ද යොදවා ඇත.

ජලාශයේ කිලෝමීටර් දෙකහමාරක් දුරට බෝට්ටු සවාරියට ඉඩ ලැබේ.එක් අයකුගෙන් අය කෙරෙන ගාස්තුව මෙතෙක් තීරණය කැර නැත.මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද මෙම බෝට්ටු සේවය විවෘත කිරීමේ මංගල ගමනට සහභාගී විය.

00033.MTS_snapshot_00.04_[2014.09.16_15.45.35] 00036.MTS_snapshot_00.00_[2014.09.16_15.46.54] DSC02256 DSC02293 DSC02333 DSC02334

 



අදහස් (0)

කොත්මලේ ජලාශය තවත් හැඩ වේ

සිල්වා Tuesday, 16 September 2014 05:08 PM

හොඳ වැඩක්! විනෝදය සහ රැකියාත් තිබෙනවා (නි)

:       0       0

සමන්ති Wednesday, 17 September 2014 12:25 AM

ජලාශ පාලන අයිතිය කුමන ආයතනයටද කියා දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

චමින්ද Wednesday, 17 September 2014 08:53 AM

මොනවා වුනත් කමක් නැහැ පීනන්න දන්නා අය ප්‍රථමාධාර පිලිබදව පුහුණුවක් දී සේවයට යොදවන්න. (නදී)

:       0       0

ලක්මාල් Tuesday, 16 September 2014 01:17 PM

වැඩේ හොදයි (දී)

:       0       0

වසන්ත Tuesday, 16 September 2014 01:30 PM

මේ ජලාස වල බෝට්ටු සේවා ආරම්භ කරන එක හැම අතින්ම හොඳ වැඩක්. එහත් මේ සඳහා සංචාරකයින් වෙනුවෙන් ලොකු හොඳ බෝට්ටු පාවිච්චි කරන්ඩ. එවිට අනතුරු අඩුවෙයි.(දී)

:       0       0

රනා Tuesday, 16 September 2014 01:34 PM

අවම ලෙස මේ ජලාසයවත් ගාමිණි දිසානායක මහතා නමින් නම් කරනවානම් කෙලිහිගුන සැලකීමක්. (දී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 17 September 2014 02:56 AM

අපේ රටේ වැඩි දෙනෙක් රටට හෙන ගැහුවත් තමන්ගේ ලාභය බලන අය නිසා මෙයින් ලැබෙන ආදායම, විනෝදය මෙන්ම ඇතිවන ජල දුෂණය සඳහාද පිළියම් යොදනවා. ඊළඟට හැරෙන්නේ අවුරුදු දහස් ගණනක් රැක ගත් රජ රට වැව දෙසටද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site