IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානියා අවුරුදු උළෙල

අවුරුද්දට හිසතෙල් ගෑමේ පින්කමක් හා අවුරුදු උත්සවයක් ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පැවැත්වේ. අප්‍රේල් 15 ඉරිදා උදේ 10.38ට හිසතෙල් ගෑම සිදු කරන අතර අප්‍රේල් 22 ඉරිදා අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට නියමිත ය. කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මගේගොඩ සීලානන්ද හිමියන්ගේ අනුශාසනය පරිදි දායක සභාව මේ උත්සවය සංවිධානය කරයි. සියලුම වයස්වල අය සඳහා අවුරුදු උත්සවයේ කෙළි සෙල්ලම් ඇතැයි සංවිධායකයෝ කියති.  



අදහස් (0)

කතානියා අවුරුදු උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site