IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘කතානායක චමල්මයි‘

ලබන මහ මැතිවරණයෙන් පසු පාර්මේන්තුවේ ද කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාම පත්වන බවට සැකයන් නැතැයි ඇමැති මහින්ද අමරවීර මහතා අද (06) අඟුණකොලපැලැස්සේ දී පැවසීය.

‘එතුමාට අනිවාර්යයෙන්ම ඇමැතිකමක් ලැබෙනවා. නමුත් පත්වෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් චමල් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඔහු ඔසවාගෙන ගොස් කතානායක ලෙස පත් කර ගන්නා බව අපට විශ්වාසයි.  ‘

 



අදහස් (0)

‘කතානායක චමල්මයි‘

කුමාර් Thursday, 06 August 2015 02:15 PM

දවල් හීන දැකීම හොඳ නැත. (බ)

:       0       0

දසිල්වා Thursday, 06 August 2015 02:46 PM

පිස්සුද එතුමාගේ වයස හරි දැන් විශ්‍රාම යාමට කාලය හරි, මේ පාර අපි එතුමාව විශ්‍රාම යවමු. (නදී)

:       0       0

සිරිමල් Friday, 07 August 2015 04:10 AM

රාජපක්ෂලා විතරද හැමදේටම ඉන්නේ? වෙනත් පරිණත දේශපාලකයෝ නැද්ද ඇත්තටම? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:22 AM

මේ අයට ගමක ග්‍රාම සේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා. පේනවනේ කතරගම පුද බිමට වෙලා තිබෙන සංවර්දනය? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:22 AM

මේ රටට කරන තිබෙන සංවර්දනය හොදටෝම ප්‍රමාණවත්. නැවත ඕනෙම නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:24 AM

රාජපක්ෂලා ගේ හොඳයි, නරකයි කියල දෙපිරිසක් නැහැ. ඉන්නේ ඔක්කොම සුපිරිම කට්ටියයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:27 AM

ඉස්සර රටේ අසරණ මිනිසුන්ට සත්‍ය දැනගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසයි රාජපක්ෂලා හොඳ මිනිස්සු හැටියට විරාජමාන වුණේ.දැන් එහෙම හිතන පතන අය ලංකාවේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:31 AM

පිටරටවල ඉන්න අපි, පසුගිය කාලේදී රටේ සිද්ද වුන සංවර්දනය ගැන හොදටෝම දන්නවා (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 07 August 2015 04:36 AM

නාමල් මන්ත්‍රී පඩියෙන් සමාගම් 3 ක් මිලදී ගත්තේ කෙසේද? (නදී)

:       0       0

දිලිප් Friday, 07 August 2015 05:35 AM

ජනතාව ඉස්සෙල්ලම තෝරාගෙන ඉන්න එපැයි?(ම)

:       0       0

අනුර Thursday, 06 August 2015 06:24 PM

අපි නොදන්නා මොණරතැන්න! (නි)

:       0       0

ජයන්ත Thursday, 06 August 2015 07:20 PM

සුබ පැතුම්! (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 06 August 2015 08:11 PM

රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්‍රාම යවනවා මිස රටේ වැදගත් තනතුරු ලබාදී රට නැවත අගාධයට අරින්න එපා. (නි)

:       0       0

දිල්හානි Thursday, 06 August 2015 08:13 PM

ඔව් ඔව් බලාගෙන ඉන්න ... (නි)

:       0       0

නිහාල් Thursday, 06 August 2015 10:05 PM

සමහරුන්ගේ ගැතිකම නම් කොහොම කළත් නැතිවෙන්නේ නැහැ (නි)

:       0       0

නිහාල් Thursday, 06 August 2015 10:07 PM

රෑට නින්ද යන්නේ නැති නිසා දවල් හීන බලලා හරි සතුටුවෙන්න. 17 ඕවා ඔක්කොම ඉවරයි (නි)

:       0       0

කරුණාරත්න Thursday, 06 August 2015 10:30 PM

හොඳයි බලමුකෝ... (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 07 August 2015 10:16 PM

මේ පක්ෂයට බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලා ඇරුනහම වෙන නායකයෝ නැද්ද? (නි)

:       0       0

පිවිතුරු Thursday, 06 August 2015 11:59 PM

මේ වගේ අයටත් ඡන්දෙ දෙන පස්සෙන් යන මිනිස්සු ඉන්නවනේ? කිසිම නුසුදුස්සෙකුට ඡන්දෙ දෙන්න එපා මොන පක්ෂයෙන් ආවත්.යන්නේ නම් ඉතින් අපිට කරන්න කියලා. (නි)

:       0       0

රෝහණ Friday, 07 August 2015 12:18 AM

ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයට කළ දේවලුත් කියන්නකෝ. (නි)

:       0       0

රෝහණ Friday, 07 August 2015 01:18 AM

රාජපක්ෂලාට කඩේ යන තරමක්. (නදී)

:       0       0

ගාමිණී Friday, 07 August 2015 02:36 AM

මෙදා අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවමු. (නි)

:       0       0

චන්න Thursday, 06 August 2015 12:15 PM

දැන්මම දාලා තියාගත්තහම පහසුයිනේ! (නි)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 02:47 AM

එසේනම් ජනතා තීන්දුව කුමටද? (නි)

:       0       0

පියලාල් Thursday, 06 August 2015 12:21 PM

මම නම් හිතන්නේ වෙන කෙනෙක් හොඳයි කියලා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 08 August 2015 03:06 AM

මේ පාර තිබෙන තත්වය මත සන්ධානෙට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් උපරිම මන්ත්‍රී පදවි 2 ලැබේවි. ඉන් එකක් අනිවාර්යයෙන්ම මහින්ද අමරවිරට ලැබෙනවා. රාජපක්ෂ පවුලේ තව දෙන්නෙක් ඡන්දෙ ඉල්ලනවා එතකොට මනාප ටික ඔවුන් අතර බෙදිලා යනවා. එ් නිසා චමල් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්න තිබෙන අවස්ථාව 20% , ඔහු පාර්ලිමේන්තු ගියත් ඇමතිකමක් ලබාගැනීමට තිබෙන අවස්ථාව 5% ඔහුට කතානායක කම ලබාගැනීමට තිබෙන අවස්ථාව 1% , මෙම තත්වය වෙනස් කරගන්න තිබුන ඔහුටත් මහින්ද රාජපක්ස කලා වගේ වෙන දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලුවානම්. එසේ කලත් කතානායක වීමේ සම්භාව්‍යතව 3% කට වඩා වැඩි වෙන්නේ නැහැ (නදී)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 12:29 PM

හෙමිහිට චමල්ගේ ඇඟේ එල්ලෙන්න නම් හදන්න එපා ‍ඔන්න (නි)

:       0       0

වසන්ත Friday, 07 August 2015 03:20 AM

තීන්දුව ජනතාවටම බාරදෙමු. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 06 August 2015 01:36 PM

චන්ද ප්‍රතිපල එන්නත් කලින්ම පාර්ලිමේන්තුවේ තනතුරුත් බෙදාගෙනද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 241 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site