IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතානායක - කිරිඇල්ල ඇවිළී උණුසුමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය.

මේ වාදය ඇති වූයේ මහනුවර ඉඩම් සිද්ධියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා කතා කරමින් සිටියදී කතානායකවරයා  ඊට  බාධා කළ අවස්ථාවේදීය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මොකක්ද කතානායකතුමා මේ. ඔබතුමා මම නැගිට්ටම ඇඹරෙනවා.

මට කතා කරන්න දෙන්නෙ නැහැ.

කතානායක:

ඔබතුමාගෙන් මට ඇඹරෙන්න දෙයක් නැහැ . ඔබතුමා කවුද කියන්න මම දන්නවා.පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු විදියට භාවිතා කරන්න එපා.

මේක විභාග කරන්න කමිටුවක් දානවා. කමිටුවේදී ඔබතුමා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

( කිරිඇල්ල දිගටම කතා කරයි)



අදහස් (2)

කතානායක - කිරිඇල්ල ඇවිළී උණුසුමක්

අරවින්ද මොනරවිල Friday, 09 February 2024 01:46 PM

පාර්ලිමේන්තුව මහළු මඩමක් වගෙයි, නාකියෝ ටික හැමදාම වලි දාගන්නවා, රටේ ප්‍රශ්න නෙවෙයි උන්ගේ ප්‍රශ්න බේර ගන්න තැනක් වෙලා.

:       1       11

ගමේ එකාලා Friday, 09 February 2024 06:07 PM

කතානායක නම් කිසිම වැඩකට නැති කෙනෙක්? එක්ස්පයර් වෙච්චි අය. බලතණ්හාවට එල්ලීගෙන ඉන්නයි හදන්නේ. ඊළඟ ඡන්දයකදී ජනතාව ඔය කට්ටිය ගැන බලාගනී..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site