කාත්තන්කුඩි වැඩිහිටි නිවාස පාරේ තිබී කිලෝ 15 අධි බලැති බෝම්බයක් හමුවූ බව කාත්තන්කුඩි පොලිසිය කියයි. කාණුවක් පිරිසුදු කරමින් සිටි පිරිසකට මෙය හමුවී ඇත. කොටි සමයේ මෙය ගෙනැවිත් සඟවන්නට ඇතැයි සැක කෙරේ. බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාත්තන්කුඩියෙන් මහා බෝම්බයක්
ජයසිංහ Friday, 07 June 2013 03:47 PM
මේක 120mm
අසංක Friday, 07 June 2013 04:09 PM
මහා විනාශයක් වෙනවා තව පොඩ්ඩෙන්
රංජනී Saturday, 08 June 2013 03:54 AM
පරිස්සමින් කාණු සුද්ද කරන්න. (නි)
අමිළ Friday, 07 June 2013 05:07 PM
මේවා විකුනන්න බැරිද ? පුරාවස්තු කියලා සමහර විට හොද ගානක් හොයාගන්න පලුවන්.(නදී)
පිටිගල මිලානෝ Friday, 07 June 2013 05:47 PM
අධි පිපිරුම් බලයක් ඇති 'ටී එන් ටී' රසායනික ද්‍රව්‍ය, තුවක්කු සහ පිස්තෝල කොපමණක් තවමත් 'නිද්‍රාගතව' ඇත්ද යන්න බුද්ධි අංශ වල විශේෂ අවධානයට යොමුවිය යුතු කාරණයක්. (නි)
චතුල Friday, 07 June 2013 06:17 PM
මොකද්ද අප්පේ මේ වැඩේ තේරුම (දී)
ගාමිණී-සිරි Friday, 07 June 2013 03:03 PM
කානුව අවුරුදු 3,4 ක් තිස්සේ පිරිසිදු කලේම නැද්ද ? (නි)
චමත් Friday, 07 June 2013 10:06 PM
මේක ලොරියක්. බස් එකක් වගේ වාහනයක බොඩියක්.(නදී)
නීල් Friday, 07 June 2013 03:11 PM
කොටිපුල්ලි තවමත් හොල්මන් කරන බව මතක් වෙන්නත් එක්ක මෙය වෙඩි පිටියකට ගෙනගොස් පුපුරවා එම ඡායාරුප ප්‍රසිද්ධ කරන්න. (නි)
ජයසිංහ Friday, 07 June 2013 03:21 PM
මෙම බෝම්බය අක්‍රිය කළාද? (නි)
කුමාර Friday, 07 June 2013 03:32 PM
බෝම්බ කොහෙන්ද දැන්
ජෙෆ් Saturday, 08 June 2013 12:27 AM
ජයසිංහ,ඒ බෝම්බය අක්‍රිය කළේ නැහැ. පස්සේ නිෂ්ක්‍රිය කරනවා. (නි)