IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කැතීටර පිරික්සුම් ලේසි වේ

 

කිරීට  කැතීටරාගාර  පරික්ෂණ සහ ප්‍රතිකාර  සඳහා  දින ලබා  ගත්   රෝගින්ට   කිසිදු   අපහසුවකින්   තදබදයකින්  තොරව  අදාළ පරික්ෂණ  සහ  ප්‍රතිකාරය  එක්  දිනකදි   ලබාදිමට   හැකි   නව   වාට්ටුවක්  මේ  වන විට   ක්‍රියාත්මකව  පවතින  බව  කොළඹ   ජාතික  රෝහලේ   අධ්‍යක්ෂක  වෛද්‍ය   අනිල්  ජාසිංහ   මහතා   පැවසිය.

රෝගින් වැඩිදෙනෙකුට ප්‍රතිකාර   ලබාගෙන  එදිනම   රෝහලෙන්   පිටවී   යාමට  අවස්ථාව උදාවන  බවත්   වෛද්‍ය   අනිල්  ජාසිංහ  මහතා   කිවේය.

මේ   සඳහා   ඇඳන්  දොළහකින්   සමන්විත  නව   වාට්ටුවක්   රෝහලේ    ස්ථාපිත  කර  ඇත. සෞඛ්‍ය   ඇමැති   වෛද්‍ය  රාජිත සේනාරත්න   මහතා  මෙම වාට්ටුව   විවාත  කරන ලදි.කිරීටක  කැතීටරාගාර  ප්‍රතිකාරය සැලසිමේ තදබදය නිසා   ළිහිල් වි ඇතැයි   රෝහල සඳහන්  කරයි.    



අදහස් (0)

කැතීටර පිරික්සුම් ලේසි වේ

සෙනරත් Wednesday, 25 March 2015 10:47 AM

මේකත් අර උගස් කරපු රත්තරන් වල නය පොලි අහෝසිකරා වගේ එකක්ද දන්නේ නෑ. තවම ඒ සහනය ලැබුණු කෙනෙක් නැහැනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site