IMG-LOGO

කතක කෙළෙසා දස වසරක් හිරේ

මහරගම ඇඟලූම් සේවිකාවක කෙළෙසූ මොහොමඞ් සවුර්දීන් හා කේ. සරත් චන්ද්‍රසිරි නම් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු මහතා දස වසර බැගින් සිර දඬුවම් නියම කළේය. රුපියල් 25,000 බැගින් වන්දි ද ගෙවන ලෙස නියෝග කැරණි. සාක්කි නොවූයෙන් තෙවැනි විත්තිකරු නිදහස් විය.



අදහස් (0)

කතක කෙළෙසා දස වසරක් හිරේ

රට වැසියෙක් Thursday, 19 July 2012 09:38 AM

ජාතීන් දෙකක සහජීවනය මනාවට කැපී පෙනෙන මොහොතක්. ඒක නෙමෙයි, අර තංගල්ලේ කට්ටියට මොකද තාම විනිසුරු තීරණ ප්‍රමාද ඇත්තටම. මේක බාරගත්තු අයවත් එහෙට යවමුද?

:       0       0

සහන් Thursday, 19 July 2012 11:00 AM

මේවට පිරිමින්ට විතරක් බැණලා දඩුවම් දීලා වැඩක් නැහැ.. ගැහැණු අයත් දැනගන්න ඕන හැදෙන්න..

:       0       0

නිපුණ Thursday, 19 July 2012 11:06 AM

එතකොට 25000 ක් දුන්නම ඔක්කොම හරිද? එල්ලලා මරන්න ඕන මේගොල්ලන්ව..

:       0       0

ලක්විදු Thursday, 19 July 2012 02:58 AM

සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදිය !

:       0       0

මොහොමෙඩ් Thursday, 19 July 2012 04:12 AM

දඩුවම මදි .තව ටිකක් වැඩි කරන්න ඕනේ

:       0       0

රොෂාන් Thursday, 19 July 2012 12:02 PM

මේවා මේ පොඩි පොඩි සෙල්ලම්නේ. මේ දෙන්නවම කුවේට් වලට ඇරිය නම් හරි.

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 18 July 2012 06:59 PM

දඩුවම බොහොම හොඳයි...

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 06:40 PM

මාරයිනේ.....??????? මාර නෑ....මාර නෑ......

:       0       0

සුමේද Thursday, 19 July 2012 07:38 AM

ඔය වන අය මහරගමින් බෝගම්බර යවන්න ඕන .............අරාබි නීති ලංකාවට ගේනවානම් කියල මට හිතෙනවා

:       0       0

සුමේද Thursday, 19 July 2012 07:39 AM

මෙයාව බෝගම්බර යවන්න ඕන...අරාබි නීතිය ගේන්න අපේ රටටත්‍‍‍.......

:       0       0

රජිත මන්ජුල Wednesday, 18 July 2012 07:58 PM

10 මදි තව 5 ක් එකතුකරනාම් හරි.....

:       0       0

ලුම්බිණි Thursday, 19 July 2012 07:48 AM

අපි දැන් බලමු ඔය අහු වෙලා ඉන්න දකුණ පැත්තේ දේශපාලකයන්ට (ඔය වරදම කරපු) ලැබෙන දඬුවම.

:       0       0

පිලිපීනෝ Thursday, 19 July 2012 12:24 PM

දැන් බලාගෙන ගියාම ලංකාවේ භාගෙට භාගයක් ඉන්නේ අරාබි නීති විශාරදයොනේ.

:       0       0

වරුණ Thursday, 19 July 2012 08:42 AM

බලමු මේ විදියට අර අපේ බාලාපචාර සභාපතිලා කට්ටියටත් නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා

:       0       0

උමාලි තිලකරත්න Wednesday, 18 July 2012 08:19 PM

මේ ගෑනු ලමයින්ගේ කපටි වැඩ. හොඳයි අතවර වුනා කියලා වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නන්න කියන්න.බොරුවට පිරිමින්ට අපහාස නොකර ඉන්න.

:       0       0

ආණ්ඩුව Thursday, 19 July 2012 09:10 AM

ප්‍රතිචාර දාන අය පරිස්සම් ‍වුණොත් හොදයි. අපි අයි.පී. ලිපිනයන්ගෙන් ඔයාලව අල්ල ගන්නවා හොදද?

:       0       0

පුංචා Thursday, 19 July 2012 12:56 PM

දැන් අවයවය කපන්න ඕනේ කමක් නැද්ද කට්ටියට?

:       0       0

නිරාන් Thursday, 19 July 2012 09:57 AM

ඇත්තටම හොඳයි‍‍........

:       0       0

නිරාන් Thursday, 19 July 2012 09:58 AM

ඇයි ගස්බදින්නේ....

:       0       0

sltk2004 Thursday, 19 July 2012 09:26 AM

මෝඩ මිනිස්සු. මේවා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක සභාපතිකම වගේ මොකක් හරි තනතුරකට පත් වෙන්න ඕනේ නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 73 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 199 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site