වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙඩි වැදුනු කත රෝහල් ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1080
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතකට වෙඩි තැබී යැයි දොස්තර සැකපිට
බණ්ඩාර Sunday, 25 August 2013 08:51 AM
දොස්තරලාට ගිය කල (දී)
පිටබැද්දර ජයා Sunday, 25 August 2013 08:53 AM
නලාව , ඉන්ජෙක්සෝන් පැත්තකට දාල පිස්තෝල අතට අරන් නරක නැහැ දොස්තර මහත්තයෝ ,බෙහෙත් ගන්න ආව ගමන් ලෙඩා මලත් බඩ සුද්දයි කියල එක බුලේට් එකයි වැඩෙත් ඉවරයි . මේ දොස්තර මහත්තය උපාදිය ගත්ත විශ්ව විද්‍යාලය පොඩ්ඩක් හොයාගන්න බැරිද දන්නේ නැහැ ? (දී)
පිටිගල Sunday, 25 August 2013 03:28 PM
කොන් වෙච්ච දොස්තර කෙනෙක් මයේ හිතේ.(නදී)
තබුක් සිල්වා Sunday, 25 August 2013 10:06 AM
"වේදනාවක් උන කරුණාව හිත හොද දොස්තර" අද තිරගත වෙනවා (දී)
අමිල කටුනායක Sunday, 25 August 2013 10:07 AM
දොස්තරලාගේ අලුත්ම කාර්යය
අමල් Sunday, 25 August 2013 10:15 AM
මිනිස්සු වියරුවෙන් ඉන්නේ (දී)
මොහොමඩ් කොනකපාල Monday, 26 August 2013 11:59 AM
වෙන්නපුව මගේ ගම තමයි..../ රෝහල මිගමුවේම තමයි .../ ගෑනුන්ට ෆයර් කරනවා තමයි .../ එත්, දොස්තර හොඳ හිත මමයි.........// (ස)
රෝහණ Sunday, 25 August 2013 10:31 AM
දැන් දොස්තර මහත්වරුත් දඩයක්කාරයින් වෙන්න යනවා වගේ උගත් වුනාට වැඩක් නැහැ හැදියාව ආගමක් ගෙන දන්නේ නැත්නම් (දී)
කුසුම් Sunday, 25 August 2013 11:21 PM
පව් අනේ අසරණ කාන්තාව .. (නි)
දයා අලහකෝන් Monday, 26 August 2013 12:19 PM
මෙයා වතු කොන්දොස්තර කෙනෙක්ද? ගැහැණිය පොල් අතු කපන්න වත්තට එන්න ඇති. (ස)
රත්න Monday, 26 August 2013 05:25 AM
වෛද්‍යවරයකුට ආගම් ජාති බේද සතුරු මිතරු බේද නෑ වෛද්යවයකුගේ අගය දැනේනේ අසනීපයක් වුණම ඒත් යො නම් දඩයම් කරුවෙක් වගේ (අ)
චන්දි Sunday, 25 August 2013 11:58 AM
අපුරුයි අසල්වැසියාට ප්‍රේම කරපු අයුරු !!!මේ දොස්තර කෙනෙක්ද ...? මට නම් සැකයි !!! (දී)
අජිත් කරුණාරත්න Sunday, 25 August 2013 12:06 PM
එක දොස්තර කෙනෙක් තරුණියක් දුෂණය කරලා උඩතට්ටුවෙන් පහලට තල්ලු කරලා මැරුවා එයා එහෙමයි, මෙයා මොකද අල්ලපු ගෙදර කාන්තාවට වෙඩි තිබ්බේ. (දී)
බන්දුල පෙරේරා Sunday, 25 August 2013 06:52 PM
මෙය විශ්ව විද්‍යාලේ ඉන්න කොට අන්තරේට සම්බන්දව ඉන්න ඇති අනිවාර්යයෙන්,,අන්තරෙන් උගන්නපු ඒවා අත්හදා බලන්න යන්න ඇති... (දී)
උපාලි Monday, 26 August 2013 07:42 AM
මහත්වරුනි, දොස්තරද සියලු මිනිස් දුර්වලකම් වලින් සැදී මනුෂ්‍යයෙකි. හික්මීමේ සහ හැදියාවේ ප්‍රමාණය මත තමන්ගේ සත්ව ගතිගුණ යටපත් කරගැනීමට ඔවුන්ටත් අඩු වැඩි වශෙන් පුළුවන්. (නි)
අනර පනාගොඩ Sunday, 25 August 2013 07:37 PM
අනේ වෙඩි තිබ්බ නොවේ මම පොඩි ඔපරේෂන් එකක් කලා ආයුබෝවන්.(නදී)
ටිරල් Sunday, 25 August 2013 01:41 PM
දැන් දොස්තර හීරී වැටෙන්න දෙන්නේ මෙහෙමයි. වෙඩි තියලා තමයි.(නදී)
ටිරල් Sunday, 25 August 2013 08:22 AM
දොස්තරට නායකත්වය පුහුණුව ලැබිල වගේ ? (දී)